2022 ජනවාරි අන්තිම වෙද්දි ලංකාව බංකොලොත්.. හිතාගන්න බැරි අඳුරු කාලයක් 😥😰

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    screenshot-242-png.153724




     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :yes: :yes: හොරු වැඩි වෙනවා. මනුස්සකම නැති වෙනවා. 2022 May වෙද්දි වේල් 3 කන එකත් ලොකු ජයග්‍රහනයක් වෙන මට්ටමක් එනවා. මොකා ආවත් මේ රට ආයෙ ටිකක් හරි හොඳ තත්වෙට ගන්න බෑ අවුරුදු 5ක්වත් යනකම්.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93


    මේකට 100% නම් එකග වෙන්න බැ. අමාරු කාලයක් තමා කොහොමත් තියන්නේ. gov එක එක්කෝ අප්‍රේල් වෙනකොට IMF යනවා. නැත්නම් චීනෙට තව මොනවහරි දෙනවා.