කාලා ඔතාගෙන යන්න බැහැ . කන්න දෙන එක ඔතාගෙන යන්න පුළුවන්Bath ekak othagena yanna puluwanda?

Pregnant lady kenekta machan... Ekak othala deepan.. loku pinak..කාලා ඔතාගෙන යන්න බැහැ . කන්න දෙන එක ඔතාගෙන යන්න පුළුවන්![]()
pregnant කෙනාගෙනම ඉරෝසෑන් දPregnant lady kenekta machan... Ekak othala deepan.. loku pinak..![]()
Udin mehema kiyala horen reload illala PM gahanna epaa pagooo..eeeyaa
තොට සිංහලත් බැරිද පොන්නයොahh mchn matath deepn![]()
![]()
![]()
මේ දන්සල profile private දාලා නැති, well known members ලට පමණක් වලංගු බවත් කරුනාවෙන් සලකන්න![]()
nissankaya dunna 8000/- neda bedanna hadanne pons?පොසොන් පෝයට පොඩි පින් අතේ වැඩක් කරන්න හිතුණා සිංහලු..ඕනෑම network එකකට 99 data හෝ 100 reload දෙනවා..මොකක්හරි comment කරන් යන්න.. random තෝරගන්න 50 දෙනෙකුට google form එකක් pm ඒවි phone num එක අහලා..
කොන්දේසි :
1. අද හවස 3 වෙනකන් comments විතරයි ගණන් ගන්නෙ..
2. එක username එකකට වලංගු එක entry එකක් විතරයි
3. මේ දන්සල profile private දාලා නැති, well known members ලට පමණක් වලංගු බවත් කරුනාවෙන් සලකන්න
එහෙනම් පටාන් ගමු
Update 01:
දිනපු කට්ටිය හවස 3.15ට මේකේ update කරනවා..
https://textdoc.co/29rEbgwNyiaABJQZ
Phone num ඒක ඉල්ලන විදිහ වෙනස් කරා.. තෝරගන්න 50 දෙනාට google form එකක් එවනවා fill කරන්න.. එතකොට username එකයි phone num එකයි match කරන්න බෑනේ.. උඹලගේ identity එක සුරක්ෂිතයි![]()
8000ක් දෙන්නෙ නෑ බන් 5000යි දුන්නෙ.. ඒකයි 50කට දෙන්නෙnissankaya dunna 8000/- neda bedanna hadanne pons?
kamak ne dipam