2022 මහා පොසොන් reload දන්සල

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ආයේ කවදා, ඉස්සර වගේ වෙසක්, පොසොන් වලට ඇවිදින්න හම්බෙයිද මන්ද බං... 😖😖😖
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,883
    113
    126
    Hogwarts
    පොසොන් පෝයට පොඩි පින් අතේ වැඩක් කරන්න හිතුණා සිංහලු..ඕනෑම network එකකට 99 data හෝ 100 reload දෙනවා..මොකක්හරි comment කරන් යන්න.. random තෝරගන්න 50 දෙනෙකුට google form එකක් pm ඒවි phone num එක අහලා..:D

    කොන්දේසි :

    1. අද හවස 3 වෙනකන් comments විතරයි ගණන් ගන්නෙ..

    2. එක username එකකට වලංගු එක entry එකක් විතරයි

    3. මේ දන්සල profile private දාලා නැති, well known members ලට පමණක් වලංගු බවත් කරුනාවෙන් සලකන්න 🙂

    එහෙනම් පටාන් ගමු :P

    Update 01:
    දිනපු කට්ටිය හවස 3.15ට මේකේ update කරනවා..
    https://textdoc.co/29rEbgwNyiaABJQZ

    Phone num ඒක ඉල්ලන විදිහ වෙනස් කරා.. තෝරගන්න 50 දෙනාට google form එකක් එවනවා fill කරන්න.. එතකොට username එකයි phone num එකයි match කරන්න බෑනේ.. උඹලගේ identity එක සුරක්ෂිතයි 🙂
    nissankaya dunna 8000/- neda bedanna hadanne pons?

    kamak ne dipam