2022 මහා පොසොන් reload දන්සල

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං ඉස්සර බයියෙක්. දැන් වැරදි තේරුම් අරන් ඉන්නෙ. ආයෙත් කිසිම දේශපාළු වෙක්ට කඩේ නොයමි.
    මං බයියෙක් නෙවේ.. හැබැයි ගොටයිම්බරට උදෙන්ම ගිහින් කතිරේ ගැහුවා.. ආයේ සාටක කල්ලියේ එකෙක්ට චන්දෙ දෙන්නෙ නෑ ලොවෙත්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Phone num එක ඉල්ලන විදිහ වෙනස් කරා බන්.. Username ඒකත් එක්ක num එක match වෙන්නෙ නැති වෙන්න..
    Good

    එකම චැට් එකට 50 ක් ඇඩ් කරන්න පුළුවන්ද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    දියන් පුතේ. 😋 මම දෙනවා noodles අද. මඤ්ඤොක්කා හරි ගියේ නෑ, හොයාගන්න බැරි වුණා 😓
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එලකිරි වැඩක්
    ඒ උනාට වැරදිලා හරි මාව සිලෙක්ට් උනොත් මගේ රිලෝඩ් එක වෙන කෙනෙක්ට (ඇත්තටම අවශ්‍ය වෙන) දෙන්න