තෑන්ක්ස් මචං... ඔන්න fill කලා...
Form එක ලැබුන කට්ටිය අද හවස 6ට කලින් form එක fill කරන්න අනිවාර්යෙන්...හවස 6න් පස්සෙ responses වලට reload දමනු නොලැබේ..
![]()

Labana maase pizza hut vouchers denna harida. Mama oyata godaaaaak adarei patiyo..ummahයාලුවනේ එහෙනම් මෙතනින් අපේ දන්සල ඉවර වෙනවා..දැන් form එක close කරලා දානවා..50ටම message කරන්න try කරා ..දෙතුන් දෙනෙක්ට msg යවන්න බෑ privacy settings නිසා..අනිත් හැමෝටම link එක යැව්වා..
responses 17ක් ඇවිත් තිබුනා..ඒකෙ 8 දෙනෙක්ට ඉල්ලපු reload එක දාල ඇති..අනිත් 9 දෙනාටත් ඉක්මනින්ම දාන්නම්..මගේ reload app එකෙන් දවසකට දාන reload ගාන limit කරනවා..ඒ නිසා ඉතිරි reload ටික හෙට දාන්නම්..
ඔයාලට reload ලැබුනම පුළුවන් නම් thread එකේ පොඩි update එකක් දාන්න..එතකොට මටත් මගේ side එකෙන් count එක confirm කරගන්න පුළුවන්..
ඊළඟ පාර කෑම බීම වවුචර් දෙන්න අදහසක් තියෙනවා..බලමු ඒ කාලෙට මොකද වෙන්නේ කියල..
අවසාන වශයෙන් thread එක ඇදන් ගිය හැමෝටම ස්තුතියි![]()
Ethakota api marila kaluwo. Pizza hut kuudhalan gihin athi lankaven. Dena deyak ada hetama diyan.*Labana awurudde![]()
Good work machan.යාලුවනේ එහෙනම් මෙතනින් අපේ දන්සල ඉවර වෙනවා..දැන් form එක close කරලා දානවා..50ටම message කරන්න try කරා ..දෙතුන් දෙනෙක්ට msg යවන්න බෑ privacy settings නිසා..අනිත් හැමෝටම link එක යැව්වා..