2022 මහා පොසොන් reload දන්සල

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    original post එකේ දාපු conditions satisfy කරන set එකක් තෝරාගත්තා..මෙතනින් එහා comments බලන්න වෙන්නේ නෑ ..තෝරගත්ත අයට pm එකේ ඒවි form එකක් ..ඒක fill කරලා එවන්න..

    thread එක ඇදපු හැමෝටම ස්තුතියි.. :love:

    update: conditions තෘප්ත කරපු එවුන් ගාන 36යි..මගේ budget එකට හරියන්න තව 14 දෙනෙක් , thread එකේ comment කරපු පිළිවෙල අනුව තෝරාගත්තා
    apitath deepn ; 50 fill une nattm
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    දන්සල ඉවරයි...අපායට වුණත් කලින් යන්න ඕන සිංහලයෝ : - ( 🥺🥺🥺 anyway good work machan
     
    • Like
    Reactions: Lahiru120

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    යාලුවනේ එහෙනම් මෙතනින් අපේ දන්සල ඉවර වෙනවා..දැන් form එක close කරලා දානවා..50ටම message කරන්න try කරා ..දෙතුන් දෙනෙක්ට msg යවන්න බෑ privacy settings නිසා..අනිත් හැමෝටම link එක යැව්වා.. :P

    responses 17ක් ඇවිත් තිබුනා..ඒකෙ 8 දෙනෙක්ට ඉල්ලපු reload එක දාල ඇති..අනිත් 9 දෙනාටත් ඉක්මනින්ම දාන්නම්..මගේ reload app එකෙන් දවසකට දාන reload ගාන limit කරනවා..ඒ නිසා ඉතිරි reload ටික හෙට දාන්නම්..:)

    ඔයාලට reload ලැබුනම පුළුවන් නම් thread එකේ පොඩි update එකක් දාන්න..එතකොට මටත් මගේ side එකෙන් count එක confirm කරගන්න පුළුවන්..:yes:

    ඊළඟ පාර කෑම බීම වවුචර් දෙන්න අදහසක් තියෙනවා..බලමු ඒ කාලෙට මොකද වෙන්නේ කියල..;)

    අවසාන වශයෙන් thread එක ඇදන් ගිය හැමෝටම ස්තුතියි :love:
    Thanks බං...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දන්සල ඉවරයි...අපායට වුණත් කලින් යන්න ඕන සිංහලයෝ : - ( 🥺🥺🥺 anyway good work machan
    කැමතිනම් විතරක් උඹේ no එකයි, data ද credit ද ඕනෙ කියලයි pm එකක් දාපන් මචං.. මගේ budget එක ඉතිරියි ටිකක්..
     
    • Like
    Reactions: Lahiru120

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කැමතිනම් විතරක් උඹේ no එකයි, data ද credit ද ඕනෙ කියලයි pm එකක් දාපන් මචං.. මගේ budget එක ඉතිරියි ටිකක්..
    තෑන්ක්ස් සහෝ, මම 577 ක් දාගෙන ඉන්නෙ, තෑන්ක්ස් උබ ආයිත් අහපු එකට, උඹට ජය :love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    අඩෝ දන්සල ඉවරයි නෙහ්
    අවුලක් නෑ මහත්තයො මෙහෙම හරි දන්සල් දෙම්න එක වටිනව
     
    • Like
    Reactions: Lahiru120

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    අපි එනකොට දන්සල දීල දන්සල වහලත් ඉවරයි.... දංකුඩත් හූරගෙන කාල....
    👍👍👍👍
    උබ හොදයි,මන් දංසලෙන් reload එකක් දිනලා, ඒක දැනගත්තේ 6න් පස්සේ,document එක සබ්මිට කරන්න බලද්දී ඒක close කරලා,හිතහංකෝ මගේ අවාසනාව කොහොමද කියලා😂😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    උබ හොදයි,මන් දංසලෙන් reload එකක් දිනලා, ඒක දැනගත්තේ 6න් පස්සේ,document එක සබ්මිට කරන්න බලද්දී ඒක close කරලා,හිතහංකෝ මගේ අවාසනාව කොහොමද කියලා😂😂
    හපොයි....