එතකොට සිංහලු වදවෙලා*Labana awurudde![]()
එතකොට සිංහලු වදවෙලා*Labana awurudde![]()
apitath deepn ; 50 fill une nattmoriginal post එකේ දාපු conditions satisfy කරන set එකක් තෝරාගත්තා..මෙතනින් එහා comments බලන්න වෙන්නේ නෑ ..තෝරගත්ත අයට pm එකේ ඒවි form එකක් ..ඒක fill කරලා එවන්න..
thread එක ඇදපු හැමෝටම ස්තුතියි..
update: conditions තෘප්ත කරපු එවුන් ගාන 36යි..මගේ budget එකට හරියන්න තව 14 දෙනෙක් , thread එකේ comment කරපු පිළිවෙල අනුව තෝරාගත්තා
Thanks බං...යාලුවනේ එහෙනම් මෙතනින් අපේ දන්සල ඉවර වෙනවා..දැන් form එක close කරලා දානවා..50ටම message කරන්න try කරා ..දෙතුන් දෙනෙක්ට msg යවන්න බෑ privacy settings නිසා..අනිත් හැමෝටම link එක යැව්වා..
responses 17ක් ඇවිත් තිබුනා..ඒකෙ 8 දෙනෙක්ට ඉල්ලපු reload එක දාල ඇති..අනිත් 9 දෙනාටත් ඉක්මනින්ම දාන්නම්..මගේ reload app එකෙන් දවසකට දාන reload ගාන limit කරනවා..ඒ නිසා ඉතිරි reload ටික හෙට දාන්නම්..
ඔයාලට reload ලැබුනම පුළුවන් නම් thread එකේ පොඩි update එකක් දාන්න..එතකොට මටත් මගේ side එකෙන් count එක confirm කරගන්න පුළුවන්..
ඊළඟ පාර කෑම බීම වවුචර් දෙන්න අදහසක් තියෙනවා..බලමු ඒ කාලෙට මොකද වෙන්නේ කියල..
අවසාන වශයෙන් thread එක ඇදන් ගිය හැමෝටම ස්තුතියි![]()
කැමතිනම් විතරක් උඹේ no එකයි, data ද credit ද ඕනෙ කියලයි pm එකක් දාපන් මචං.. මගේ budget එක ඉතිරියි ටිකක්..දන්සල ඉවරයි...අපායට වුණත් කලින් යන්න ඕන සිංහලයෝ : - (anyway good work machan
තෑන්ක්ස් සහෝ, මම 577 ක් දාගෙන ඉන්නෙ, තෑන්ක්ස් උබ ආයිත් අහපු එකට, උඹට ජයකැමතිනම් විතරක් උඹේ no එකයි, data ද credit ද ඕනෙ කියලයි pm එකක් දාපන් මචං.. මගේ budget එක ඉතිරියි ටිකක්..

උබ හොදයි,මන් දංසලෙන් reload එකක් දිනලා, ඒක දැනගත්තේ 6න් පස්සේ,document එක සබ්මිට කරන්න බලද්දී ඒක close කරලා,හිතහංකෝ මගේ අවාසනාව කොහොමද කියලාඅපි එනකොට දන්සල දීල දන්සල වහලත් ඉවරයි.... දංකුඩත් හූරගෙන කාල....
![]()
හපොයි....උබ හොදයි,මන් දංසලෙන් reload එකක් දිනලා, ඒක දැනගත්තේ 6න් පස්සේ,document එක සබ්මිට කරන්න බලද්දී ඒක close කරලා,හිතහංකෝ මගේ අවාසනාව කොහොමද කියලා![]()

Uba kiriyen giya nedaBump...
දෙවන වරටත් සංවිධානය කරන reload දන්සල ලබන පොසොන් පොහෝ දා පැවැත්වේ..![]()