2022.08.01 දින සිට ඉන්ධන බෙදාහැරීම - මාධ්‍ය නිවේදනය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113

    ps53jJt.jpg

    thR4Mq1.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    දැන් කියපන්. ඔය qr එක වැඩ කරන්නේ කොහොමද?

    ඕක කරන shed වල උන්ට පුළුවන් ද ඔය qr data save වෙලා තියන database එකේ තියන data වලට match කරලා බලන්න..

    නිකන්ම qr එක scan කරනවද දන්නේ නෑ.. නිකන් app එකකින්😂😂
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔය වැඩෙනම් හොදයි බන්,පොලිම් එහෙම උදෙ වරුවෙ වෙනකන් විතරයි අද තිබ්බෙ.හොද වැඩක්.මට හෙට තියෙන්නෙ දවස.යාලුවෙක් ඊයෙ ගහලා තිබ්බා,ෆොන් එකට මසෙජ් එකක් එනවලු qr ස්කෑන් කරාට පස්සෙ අපි ගහපු ගාන එහෙම අප්ඩෙට් වෙලා.මෙතනම ඉන්නවනෙ කිසිම දෙයක හොදක් දකින්නෙ නැති අය.මෙක ඉතින් සුපිරිම ඇප් එකක් නොවුනට වැඩෙ කරගන්න ඇති.ඊලග අප්ඩෙට් එකෙදි අඩුපාඩු හදලා ඉස්සරහට අරන් යන්න තියෙන්නෙ .තමන් පොර කියලා හිතගෙන ඉන්නෙ සෙට් එක තමයි මුකුත් කරන්න බැරි.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් කියපන්. ඔය qr එක වැඩ කරන්නේ කොහොමද?

    ඕක කරන shed වල උන්ට පුළුවන් ද ඔය qr data save වෙලා තියන database එකේ තියන data වලට match කරලා බලන්න..

    නිකන්ම qr එක scan කරනවද දන්නේ නෑ.. නිකන් app එකකින්😂😂
    Youth council ekei youth cop ekei set behela shed walata. UN scan part eka karanne denata nm
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය වැඩෙනම් හොදයි බන්,පොලිම් එහෙම උදෙ වරුවෙ වෙනකන් විතරයි අද තිබ්බෙ.හොද වැඩක්.මට හෙට තියෙන්නෙ දවස.යාලුවෙක් ඊයෙ ගහලා තිබ්බා,ෆොන් එකට මසෙජ් එකක් එනවලු qr ස්කෑන් කරාට පස්සෙ අපි ගහපු ගාන එහෙම අප්ඩෙට් වෙලා.මෙතනම ඉන්නවනෙ කිසිම දෙයක හොදක් දකින්නෙ නැති අය.මෙක ඉතින් සුපිරිම ඇප් එකක් නොවුනට වැඩෙ කරගන්න ඇති.ඊලග අප්ඩෙට් එකෙදි අඩුපාඩු හදලා ඉස්සරහට අරන් යන්න ඉන්නෙ.තමන් පොර කියලා හිතගෙන ඉන්නෙ සෙට් එක තමයි මුකුත් කරන්න බැරි.
    පුකේ ඇරියට කමක් නෑ තෙල් ටිකක් දාලා වගේ නේද මේ කතාවත්
     
    • Like
    Reactions: fdk and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඔය වැඩෙනම් හොදයි බන්,පොලිම් එහෙම උදෙ වරුවෙ වෙනකන් විතරයි අද තිබ්බෙ.හොද වැඩක්.මට හෙට තියෙන්නෙ දවස.යාලුවෙක් ඊයෙ ගහලා තිබ්බා,ෆොන් එකට මසෙජ් එකක් එනවලු qr ස්කෑන් කරාට පස්සෙ අපි ගහපු ගාන එහෙම අප්ඩෙට් වෙලා.මෙතනම ඉන්නවනෙ කිසිම දෙයක හොදක් දකින්නෙ නැති අය.මෙක ඉතින් සුපිරිම ඇප් එකක් නොවුනට වැඩෙ කරගන්න ඇති.ඊලග අප්ඩෙට් එකෙදි අඩුපාඩු හදලා ඉස්සරහට අරන් යන්න තියෙන්නෙ .තමන් පොර කියලා හිතගෙන ඉන්නෙ සෙට් එක තමයි මුකුත් කරන්න බැරි.
    menna kelawana thana, unta ona widiyata wadiyen gahuwa widiyata wenas karala weekly limit eka ikmanata iwara karai,
    api pau neda? lol
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    දැන් කියපන්. ඔය qr එක වැඩ කරන්නේ කොහොමද?

    ඕක කරන shed වල උන්ට පුළුවන් ද ඔය qr data save වෙලා තියන database එකේ තියන data වලට match කරලා බලන්න..

    නිකන්ම qr එක scan කරනවද දන්නේ නෑ.. නිකන් app එකකින්😂😂

    ශෙඩ් වල අයට බැරුව ඇති ඒත් Ceypetco එකට පුළුවන් ඩේටා මැච් කරල බලන්න

    rRY1aRS.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    Nathuwa athi. Kanchanage twitter eke thibbe, generated report ekak wage.

    Admin panel eken individual shed ekata enakam track karanna puluwan athi
    සිස්ටම් එක මාස ටිකක් රන් උනාම ඩේට ටිකක් නන් සෙට් වෙනව ලෙසටම පාවිච්චි කරන්න පුලුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Monawa karath polime nathi wenne ne.heta gahana una adama polim gahila

    සිස්ටම් එක මාස ටිකක් රන් උනාම ඩේට ටිකක් නන් සෙට් වෙනව ලෙසටම පාවිච්චි කරන්න පුලුවන්
    Mona masa tikakda bn august fuel ships ne.
    ------ Post added on Jul 30, 2022 at 5:05 PM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබලා ලීටර් 20ක් ගන්න මෙතන මැරෙනවා

    අන්න අරහේ වෙන වැඩ

    මේ‍වා වෙනස් කරන්න ඔනේ නැද්ද උබලට

    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

    මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත.

    සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබාදී ඇත්තේ පැරැණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙනි. වැඩි කෙරුණු ඉන්ධන මිල අනුව ගලපා දීමනාව ගෙවීම ආර්ථික අර්බුදය හේතුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව පසුගිය කාලයේදී නතර කෙරිණ.

    ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධනවල අලුත් මිල ගණන් අනුව ගලපා දීමනාව ගෙවන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඉන්ධන දීමනාව මෙසේ වැඩි කර ඇත්තේ එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදියට බව ඒ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී පැමිණියේ ඉතාම අඩු වශයෙනි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Nathuwa athi. Kanchanage twitter eke thibbe, generated report ekak wage.

    Admin panel eken individual shed ekata enakam track karanna puluwan athi
    magadi horen bowser walin missing unoth?
    oya statistic wrong wenawa neda?