2022.08.01 දින සිට ඉන්ධන බෙදාහැරීම - මාධ්‍ය නිවේදනය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබලා ලීටර් 20ක් ගන්න මෙතන මැරෙනවා

    අන්න අරහේ වෙන වැඩ

    මේ‍වා වෙනස් කරන්න ඔනේ නැද්ද උබලට




    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

    මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත.

    සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබාදී ඇත්තේ පැරැණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙනි. වැඩි කෙරුණු ඉන්ධන මිල අනුව ගලපා දීමනාව ගෙවීම ආර්ථික අර්බුදය හේතුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව පසුගිය කාලයේදී නතර කෙරිණ.

    ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධනවල අලුත් මිල ගණන් අනුව ගලපා දීමනාව ගෙවන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඉන්ධන දීමනාව මෙසේ වැඩි කර ඇත්තේ එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදියට බව ඒ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී පැමිණියේ ඉතාම අඩු වශයෙනි.
    ඕවට ඉතින් මොනවා කරන්නද
    කවද හරි ජන සම්මත ව්‍යවස්ථාවකින් ඕවා වෙනස් කලොත් මිසක් ඔය පත් වෙන උන් කරන්නේ උන්ට හම්බ කරගන්න එක විතරයි.
    මෙච්චර මේ විරෝධතා කරලා ජනාධිපතිත් පන්නලා උන් පාඩමක් ඉගෙන ගත්තේ නෑ කියන්නේ තේරුමක් නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    වේස බයියා මේ වගේ ඒවා උස්සන් ඇවිල්ලා මේකේ දාන්නෙ ඔබෝහොම ගැම්මෙන්.
    මුන් තමයි මේකේ පොස්ට් ගහලා ගහලා අන්තිමට රටම කාපු අපතයෝ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Kawruhari ponnayek ada marker pen walin Mirihane polime waahana wala windscreen eke numbers liyala


    Mama Friday polime wahane dala giyama in Friday ma Saturday polime anka ghala

    Mama car eka aran massinage yaluwekta pot eka dunna.. mama yanakan sadda nathuwa idala passe sadde daala ehema danna ba kiyala... Man passe aranchi unama giyata kawruth na okkoma gehin

    Eeye man beheth beelath na, ahunam pakaya kudu wenawa itin
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Monday is going to be a fun day.Monday Enna epa kiwwata ape Siri Lankan people's la Monday polim hadala record thiyawi balapallako oya kiyana de therum ganna puluwan una nam Gota president wenawai.QR eka sarthakaye nam next thursday Friday wenakota aniwa polima godak aduwenna one.😀😀😀
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,472
    67,811
    113
    Ada podi kollo tikak after 2000 wage talk dada inna nakiyo set ekakata benna.palayanko uncle issarahata genu wage kiyawa kiyawa inne kiyala
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මොන කරුමයක් ද මේ, ඔය qr මඟුල් වැඩක් නෑ කලින් තිබුණ මිලට පෝළිම් නැතුව තෙල් දීපන් බැරිනම් පලයන් රාණි ලෝ!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,472
    67,811
    113
    Lankawe metchara thugsla innawa kiyala dengatte dan thamai.mara thugsla godakne inne.kadawal wala inn unuth thugs wela
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,301
    113
    Chilaw
    hariyata danna ekek kiyapanko, QR ekata 7 days puluwanda, neththam wenada wagema Number plate eke last number ekata match wena days witharada :rolleyes2:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,749
    113
    එක තැනක නෑ
    දැන් කියපන්. ඔය qr එක වැඩ කරන්නේ කොහොමද?

    ඕක කරන shed වල උන්ට පුළුවන් ද ඔය qr data save වෙලා තියන database එකේ තියන data වලට match කරලා බලන්න..

    නිකන්ම qr එක scan කරනවද දන්නේ නෑ.. නිකන් app එකකින්😂😂
    Uba shed ekak pattakata giye nadda langadi? :dull: