පාරෙ බලද්දි ඔපදුප කතා වෙන විදියම තමා ආයෙ වෙනසක් නෑ එකෙ නන්.chat එක මල් කඩන FB message වගේ
![]()
පව් ඉතිං මේ අසරණ ඇත්තු![]()
ඊට පස්සේ තෙල් පෘෂ්ණ, පරිසර දූෂණය වගේ හෑලි තමා මේ සීසන් එකට trending යන්නේKohomeda Canter 3 k thibbanan gamma
![]()
මිනිස්සු බලෙන් ගෙනියනව කියයි. ඉස්සරහින් යන කසෙන් තලනව කියයි.ඊට පස්සේ තෙල් පෘෂ්ණ, පරිසර දූෂණය වගේ හෑලි තමා මේ සීසන් එකට trending යන්නේ
https://m.fa cebook.com/story.php?story_fbid=pfbid02nZz9WpoH95PceiBYjSsj7DbCNZ5reGhC23yYYgUMXZjorG2NhxoKT9QxPNjFu9S7l&id=100030635632725&mibextid=Nif5oz
https://m.facebook.com/story.php?st...xPNjFu9S7l&id=100030635632725&mibextid=Nif5oz
බුකියේ ඒව ලියන උන්ගේ වෝල් වල මොක්කට හරි වද වේවී කාට හරි බැන බැන ඇද හොයනවා විතරයි. බැලුවොත් බලන උන්ට depression හැදිලා නවතින්නේමිනිස්සු බලෙන් ගෙනියනව කියයි. ඉස්සරහින් යන කසෙන් තලනව කියයි.
කවුද බන් අලියා ගැන දුක් වුනේ ?@dilann වගේ අලි ජේමිස්ලට අදින් පස්සේ හොඳට නින්ද යයි..ගිය ටිකේ සෑහෙන්න පරක්කු වෙලා නිදා ගත්තේ අලි ගැන දුක් වෙවී හෑලි ලිය ලිය ඉඳලා..![]()

Vihiluwak kale sinhalayoඅවුලක් නෑ බං බම්පී එකට පින්![]()
