2023 කන්ද උඩරට ඇසළ පෙරහැර ✨️🐘🏵️ මංගල්‍ය | අවසන් මහා රන්දෝලිය LIVE

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    370169456_844798570344859_8132107716049892515_n.jpg



    viTEvMT.jpg



    Live
    .
    .
    .



    .
    .
    .





    6Xshoh3.jpg


    e5ruveK.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,555
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඊට පස්සේ තෙල් පෘෂ්ණ, පරිසර දූෂණය වගේ හෑලි තමා මේ සීසන් එකට trending යන්නේ

    https://m.fa cebook.com/story.php?story_fbid=pfbid02nZz9WpoH95PceiBYjSsj7DbCNZ5reGhC23yYYgUMXZjorG2NhxoKT9QxPNjFu9S7l&id=100030635632725&mibextid=Nif5oz
    https://m.facebook.com/story.php?st...xPNjFu9S7l&id=100030635632725&mibextid=Nif5oz
    මිනිස්සු බලෙන් ගෙනියනව කියයි. ඉස්සරහින් යන කසෙන් තලනව කියයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    මිනිස්සු බලෙන් ගෙනියනව කියයි. ඉස්සරහින් යන කසෙන් තලනව කියයි.
    බුකියේ ඒව ලියන උන්ගේ වෝල් වල මොක්කට හරි වද වේවී කාට හරි බැන බැන ඇද හොයනවා විතරයි. බැලුවොත් බලන උන්ට depression හැදිලා නවතින්නේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @dilann වගේ අලි ජේමිස්ලට අදින් පස්සේ හොඳට නින්ද යයි..ගිය ටිකේ සෑහෙන්න පරක්කු වෙලා නිදා ගත්තේ අලි ගැන දුක් වෙවී හෑලි ලිය ලිය ඉඳලා..:-(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,843
    113
    එකමත් එක රටක
    @dilann වගේ අලි ජේමිස්ලට අදින් පස්සේ හොඳට නින්ද යයි..ගිය ටිකේ සෑහෙන්න පරක්කු වෙලා නිදා ගත්තේ අලි ගැන දුක් වෙවී හෑලි ලිය ලිය ඉඳලා..:-(
    කවුද බන් අලියා ගැන දුක් වුනේ ? :rofl:
    මම කිව්වේ උබල අලියා මරන් කෑවත් මට අවුලක් නෑ . මම කිව්වේ වෙන දෙයක්. ඒක දන්නේ නැත්නම් ආයිත් ගිහින් කියවල බලපං.
    ඒක පෙරහරට විතරක් අදාළ දෙයක් නෙවෙයි.

    මෙතන කොට කොට ඉන්නේ නැතුව ඉක්මනට නුවර පලයන් ලේසර් ගහන උන් අල්ලන්න.
    නැත්නම් පස්සේ ඇවිත් ඔය පින්වත් ඇත් රජුන් ටික , ලේසර් එකකට හරි පොඩි එක්කගෙ නලාවකට හරි කුලප්පු උනා කියලා අඩන්න එපා.
     
    • Like
    Reactions: Draco Malfoy