2023 කන්ද උඩරට ඇසළ පෙරහැර ✨️🐘🏵️ මංගල්‍ය | අවසන් මහා රන්දෝලිය LIVE

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    Me photos tika lassanai machan.

    Lankawe lassanama sanskrithika angayak thama ithin. :love:

    ❤️❤️❤️

    කෝවිල් නං කෝවිල් පල්ලි වල මංගල්‍ය නං ඒව ගම්මඩු නං ඒව. හැම වර්ගේකම ඒව අපිට තියෙනවා රට පුංචි උනාට ඒව අතින් පොහොසත්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Kohomeda Canter 3 k thibbanan gamma :sneaky:

    images

    Oka madi

    We need 3 Mitsubishi Fusos, with 6m60 engine, Inline 6 intercooler turbo, 775 N torque, .250 hp
    7500cc, Heavy-duty special-purpose
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    inid raja ko
    එයා බලාගන්න කෙනා ලෙඩ වෙලා. එයා ආවෙම නෑ.

    Oka madi

    We need 3 Mitsubishi Fusos, with 6m60 engine, Inline 6 intercooler turbo, 775 N torque, .250 hp
    7500cc, Heavy-duty special-purpose
    මම වැඩිය වාහන ගැන දන්නේ නැති උනාට මේ නං hyliux එකක් කියල 99.9999% ෂුවර්
    ------ Post added on Aug 30, 2023 at 10:22 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ❤️❤️❤️

    කෝවිල් නං කෝවිල් පල්ලි වල මංගල්‍ය නං ඒව ගම්මඩු නං ඒව. හැම වර්ගේකම ඒව අපිට තියෙනවා රට පුංචි උනාට ඒව අතින් පොහොසත්.
    Math okata henama asai. Hama jathiyema in iddi thama happening. Thawa Mahayana, Jewish set ekakuth hitiyanam maru mehe.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    Math okata henama asai. Hama jathiyema in iddi thama happening. Thawa Mahayana, Jewish set ekakuth hitiyanam maru mehe.
    මහායාන අය ගොඩක් ඉදලා තියෙනවා කලින්. මොකක් හරි හේතුවක් නිසා දැන් නෑ. මාත් ඒ කොහොමද උනේ කියලා හොයනව මේ දවස්වල.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මහායාන අය ගොඩක් ඉදලා තියෙනවා කලින්. මොකක් හරි හේතුවක් නිසා දැන් නෑ. මාත් ඒ කොහොමද උනේ කියලා හොයනව මේ දවස්වල.
    Maha wihara wasi swamin wahanselata thamai abayagiriyen passe rajya anugrahaya labune(mahasen kiyanne Mahayana rajek)
    E balaya Saha buddhagosha hamuduruwo wage ugath ayage poth/matha wada nisa mahayanaya lankawen athurudan una.
     
    • Like
    Reactions: SLKolla2020

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එයා බලාගන්න කෙනා ලෙඩ වෙලා. එයා ආවෙම නෑ.

    මම වැඩිය වාහන ගැන දන්නේ නැති උනාට මේ නං hyliux එකක් කියල 99.9999% ෂුවර්
    ------ Post added on Aug 30, 2023 at 10:22 PM

    නෑ මෙක සිරාවටම මීඩියම් ලෙවල් ට්‍රක් එනජින් එකක්
    Fuso කියන්නෙ මීඩියම් සයිස් බර ගෙනියන mitsubishi ට්‍රක් / bus මොඩෙල් එකක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    Maha wihara wasi swamin wahanselata thamai abayagiriyen passe rajya anugrahaya labune(mahasen kiyanne Mahayana rajek)
    E balaya Saha buddhagosha hamuduruwo wage ugath ayage poth/matha wada nisa mahayanaya lankawen athurudan una.
    ඒක එකම හෙතුව වෙන්න ඉඩ නැ. මොකක් හරි හෙතුවක් නිසා සාමාන්‍ය මිනිස්සු අයින් වෙලා තියෙනව. එක මහා විහාරයේ බලපැම නිසාම වෙන්න ඉඩ නෑ. මොකද ඔය දැන් අස්ගිරි මල්වතු වගේ දෙකම එකට තමා වැඩ කරල තියෙන්නෙ ගොඩක් වෙලාවට. අභයගිරිය අනික ලොකු කැම්පස් එකක් ඉස්සර තිබ්බ වෙන රටවල් වලිනුත් කට්ටිය ඇවිත්තියෙනව.
     
    • Like
    Reactions: SLKolla2020

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒක එකම හෙතුව වෙන්න ඉඩ නැ. මොකක් හරි හෙතුවක් නිසා සාමාන්‍ය මිනිස්සු අයින් වෙලා තියෙනව. එක මහා විහාරයේ බලපැම නිසාම වෙන්න ඉඩ නෑ. මොකද ඔය දැන් අස්ගිරි මල්වතු වගේ දෙකම එකට තමා වැඩ කරල තියෙන්නෙ ගොඩක් වෙලාවට. අභයගිරිය අනික ලොකු කැම්පස් එකක් ඉස්සර තිබ්බ වෙන රටවල් වලිනුත් කට්ටිය ඇවිත්තියෙනව.
    Eka ekama hethuwa newei kohomathma.

    Oya abayagiri wiharaya neda bimata samathala karala thala wapuruwa kiyanne?

    Godakma passe kala waladi Mahayana matha darapu swamin wahanselata idiri paramparawak tibila Naha. Mokada siyam raten upasampadawa genawe therawadi bhikshunta.
    Kalayage awamen kohoma namuth mahayanaya yata gihin thiyenne.

    Rajya nayakayage anugrahayak Naha kiyanne kohomath agamak pawathinne nahane wadikal.

    abayagiri wasin kale godak academic dewalne.
    therawadi Aya godak practice ekata thamai gihin thiyenne. Ithin minissunge hithe unath prasadayak athi wune therawadi swamin wahanselata.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මහායාන අය ගොඩක් ඉදලා තියෙනවා කලින්. මොකක් හරි හේතුවක් නිසා දැන් නෑ. මාත් ඒ කොහොමද උනේ කියලා හොයනව මේ දවස්වල.

    දළඳා පෙරහැරේ (දළඳා පූජාව) ආරම්භය සමග බැඳිලා ඉන්නෙ මහායාන ඉගැන්වීම් වලට ඉඩ ලබා දුන් අභයගිරිය සම්ප්‍රදාය නේ ?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    දළඳා පෙරහැරේ (දළඳා පූජාව) ආරම්භය සමග බැඳිලා ඉන්නෙ මහායාන ඉගැන්වීම් වලට ඉඩ ලබා දුන් අභයගිරිය සම්ප්‍රදාය නේ ?
    ඔව්. පෙරහෑර පටන් අරන් තියෙන්නෙත් හෑම අවුරුද්දෙම අභයගිරියට වෑඩමවන්නනෙ. එක්කො අපි වෙන් කරල හෙව්වට දෑන් දෙකම එකක් වෙලා ඈති සමහරවිට ආව ප්‍රශ්න එක්ක.

    17 හැවරිදි සින්දු මගුල් ඇතෙක් විමේ වාසනවා උදා කරගත් රාත්‍රිය
    ❤️
    😍

    ඊයේ රන්දෝලි පෙරහැර අවසන් විමෙන් පසු දළදා පෙරහැර මංගල්‍යයයේ ලොකු වෙනසක් සිදුවුනා.එ නම් මෙතක් රන්දොලි පෙරහැර දළදා වඩම්මවපු හස්තියාම විසින් තමයි රාත්‍රි පෙරහැරේ ගෙඩිගෙය විහාරය වෙත දළදා වඩම්වන්නේ.එය වෙනස් කරමින් ඊයේ රාත්‍රියේ එම වාසනාව වයස අවුරුදු 17 පමන වෙබ සින්දු ඇතාට හිමි වුනා.සින්දු ඇතා වයසින් පොඩි වුනත් මගුල් ඇතකු විමේ සියලු අංගලක්ෂන ඔහු සතු විම එයට හෙතුවයි.
    https://www.face book. com/watch?v=608824784493603

    ------ Post added on Aug 31, 2023 at 2:28 PM
     
    Last edited:
    • Like
    Reactions: greenthunder