Me photos tika lassanai machan.
Lankawe lassanama sanskrithika angayak thama ithin.
කෝවිල් නං කෝවිල් පල්ලි වල මංගල්‍ය නං ඒව ගම්මඩු නං ඒව. හැම වර්ගේකම ඒව අපිට තියෙනවා රට පුංචි උනාට ඒව අතින් පොහොසත්.
Me photos tika lassanai machan.
Lankawe lassanama sanskrithika angayak thama ithin.
Kohomeda Canter 3 k thibbanan gamma
![]()
එයා බලාගන්න කෙනා ලෙඩ වෙලා. එයා ආවෙම නෑ.inid raja ko
මම වැඩිය වාහන ගැන දන්නේ නැති උනාට මේ නං hyliux එකක් කියල 99.9999% ෂුවර්Oka madi
We need 3 Mitsubishi Fusos, with 6m60 engine, Inline 6 intercooler turbo, 775 N torque, .250 hp
7500cc, Heavy-duty special-purpose
Math okata henama asai. Hama jathiyema in iddi thama happening. Thawa Mahayana, Jewish set ekakuth hitiyanam maru mehe.
කෝවිල් නං කෝවිල් පල්ලි වල මංගල්‍ය නං ඒව ගම්මඩු නං ඒව. හැම වර්ගේකම ඒව අපිට තියෙනවා රට පුංචි උනාට ඒව අතින් පොහොසත්.
මහායාන අය ගොඩක් ඉදලා තියෙනවා කලින්. මොකක් හරි හේතුවක් නිසා දැන් නෑ. මාත් ඒ කොහොමද උනේ කියලා හොයනව මේ දවස්වල.Math okata henama asai. Hama jathiyema in iddi thama happening. Thawa Mahayana, Jewish set ekakuth hitiyanam maru mehe.
Maha wihara wasi swamin wahanselata thamai abayagiriyen passe rajya anugrahaya labune(mahasen kiyanne Mahayana rajek)මහායාන අය ගොඩක් ඉදලා තියෙනවා කලින්. මොකක් හරි හේතුවක් නිසා දැන් නෑ. මාත් ඒ කොහොමද උනේ කියලා හොයනව මේ දවස්වල.
එයා බලාගන්න කෙනා ලෙඩ වෙලා. එයා ආවෙම නෑ.
මම වැඩිය වාහන ගැන දන්නේ නැති උනාට මේ නං hyliux එකක් කියල 99.9999% ෂුවර්
------ Post added on Aug 30, 2023 at 10:22 PM
ඒක එකම හෙතුව වෙන්න ඉඩ නැ. මොකක් හරි හෙතුවක් නිසා සාමාන්‍ය මිනිස්සු අයින් වෙලා තියෙනව. එක මහා විහාරයේ බලපැම නිසාම වෙන්න ඉඩ නෑ. මොකද ඔය දැන් අස්ගිරි මල්වතු වගේ දෙකම එකට තමා වැඩ කරල තියෙන්නෙ ගොඩක් වෙලාවට. අභයගිරිය අනික ලොකු කැම්පස් එකක් ඉස්සර තිබ්බ වෙන රටවල් වලිනුත් කට්ටිය ඇවිත්තියෙනව.Maha wihara wasi swamin wahanselata thamai abayagiriyen passe rajya anugrahaya labune(mahasen kiyanne Mahayana rajek)
E balaya Saha buddhagosha hamuduruwo wage ugath ayage poth/matha wada nisa mahayanaya lankawen athurudan una.
Nazi set ekakuth gamu oya gamanJewish set ekakuth hitiyanam maru mehe.

අලි ටික ලස්සනයි. පිට උඩ නැගල ඉන්න උන් කැතයි

Eka ekama hethuwa newei kohomathma.ඒක එකම හෙතුව වෙන්න ඉඩ නැ. මොකක් හරි හෙතුවක් නිසා සාමාන්‍ය මිනිස්සු අයින් වෙලා තියෙනව. එක මහා විහාරයේ බලපැම නිසාම වෙන්න ඉඩ නෑ. මොකද ඔය දැන් අස්ගිරි මල්වතු වගේ දෙකම එකට තමා වැඩ කරල තියෙන්නෙ ගොඩක් වෙලාවට. අභයගිරිය අනික ලොකු කැම්පස් එකක් ඉස්සර තිබ්බ වෙන රටවල් වලිනුත් කට්ටිය ඇවිත්තියෙනව.
මහායාන අය ගොඩක් ඉදලා තියෙනවා කලින්. මොකක් හරි හේතුවක් නිසා දැන් නෑ. මාත් ඒ කොහොමද උනේ කියලා හොයනව මේ දවස්වල.
ඔව්. පෙරහෑර පටන් අරන් තියෙන්නෙත් හෑම අවුරුද්දෙම අභයගිරියට වෑඩමවන්නනෙ. එක්කො අපි වෙන් කරල හෙව්වට දෑන් දෙකම එකක් වෙලා ඈති සමහරවිට ආව ප්‍රශ්න එක්ක.දළඳා පෙරහැරේ (දළඳා පූජාව) ආරම්භය සමග බැඳිලා ඉන්නෙ මහායාන ඉගැන්වීම් වලට ඉඩ ලබා දුන් අභයගිරිය සම්ප්‍රදාය නේ ?