බෝයිස් 2023 ලංකාවේ නිවාඩු දින සහිත කැලැන්ඩර් එක නැද්ද. පොඩි කැලැන්ඩර් වගයක් තියනවා ඔෆ්සෙට් වලට ඩිසයින් කරන්න.
@Kumara456 meyagen ahannaබෝයිස් 2023 ලංකාවේ නිවාඩු දින සහිත කැලැන්ඩර් එක නැද්ද. පොඩි කැලැන්ඩර් වගයක් තියනවා ඔෆ්සෙට් වලට ඩිසයින් කරන්න.
හරි බං ඒකෙන් ගත්තා. Thank You වේවා...,!!!!
මම කරනවාඒ බං Customized Desk Calendar එකක් හදා ගන්න පුළුවන් Place එකක් කියපංකෝ...