2023-07-05 ගත්ත UPS බැටරිය දැං චාජ් එක හිටින්නෙම නෑ වගේ..

AnuradhaRa

Well-known member
  • AK12V7AH-550x550.jpg.webp


    4500/= ට ගත්තෙ මාස 8 යි පාවිච්චි කෙරුවෙ

    කලින් තිබුන prolink බැටරිය ඒ කියන්නෙ ups එක ගද්දිම තිබුණ බැටරිය අවුරුදු එකාමාරක් විතර යූස් කෙරුව
     
    • Like
    Reactions: Amith0424

    AnuradhaRa

    Well-known member
  • Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,909
    113
    AK12V7AH-550x550.jpg.webp


    4500/= ට ගත්තෙ මාස 8 යි පාවිච්චි කෙරුවෙ

    කලින් තිබුන prolink බැටරිය ඒ කියන්නෙ ups එක ගද්දිම තිබුණ බැටරිය අවුරුදු එකාමාරක් විතර යූස් කෙරුව
    oka mas karala balapanko.. ethakota theri ai ehema une kiyala
     
    • Wow
    Reactions: AnuradhaRa

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    බාල බැට්‍රියක්නේ බන්

    දානවා නම් Prolink එකම දාන්න.. ඒකේ ඇම්පියර් ගාන වැඩියි
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    7000කට දැම්ම බැට්‍රියක් දැන් 2years. corona කාලේ දැම්මෙ.
    ups එක 2years ම ප්ලග් කරල ඔන් එකේ තියන්නෙ. zero වෙන්න බස්සල ඇත්තෙ පස් වතාවක් විතර. නැත්තම් කරන්ට් ගිය හැටිය pc ඔෆ් කරනව.ඔය මෙතඩ් ටික ප්‍රැක්ටිස් කරහන්.

    මේක දාන්න පුලුවන්නම්. ලාභයි.
    ------ Post added on Mar 11, 2024 at 7:54 PM
     
    • Love
    Reactions: AnuradhaRa