හිගා කාල හරි ගොඩ යන්න එපෑ මල්ලිමුට හිගන්න උනාට නැති දෙයක් නෑනෙ පුදුම හිගාකෑමක්
deep cycle නේද
oka mas karala balapanko.. ethakota theri ai ehema une kiyala![]()
4500/= ට ගත්තෙ මාස 8 යි පාවිච්චි කෙරුවෙ
කලින් තිබුන prolink බැටරිය ඒ කියන්නෙ ups එක ගද්දිම තිබුණ බැටරිය අවුරුදු එකාමාරක් විතර යූස් කෙරුව
මේක දාන්න පුලුවන්නම්. ලාභයි.