2023 Asia cup දිනන්නේ කවුද?

2023 Asia cup කවුරු දිනයි ද?

  • Total voters
    137
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පිට විකට්ස් වල ගහද්දි අපේ ටීම් කොම්පොසිෂන් එකේ ගැටලුව දැන් හොඳට පේනව. ස්පිනර්ස්ලා මෙච්චර වැඩක් නෑ, ලංකාවෙ ගහන තාක්කල් හොඳයි ඉතින් මේ විදිහට. මොකෙක් හෝ බාග පේසර් කෙනෙක් හරි ගෙනියන්නැතුව හොඳ ටීම් එක්ක අමාරුයි. ගැටලුව කාවද රිප්ලේස් කරන්නෙ කියන එක. දසුන්ව පැත්තක තියමු ඌව මේ ටූනමන්ට් අස්සෙ අයින් කරන්නෙ නෑනෙ. කොච්චර කැමති එකෙක් උනත් වෙල්ලා අයින් කරල චාමික වගේ එකෙක්ව ඇතුලට ගන්න එක ඇර වෙන ඔප්ෂන් එකක් මට පේන්නෑ. මේකෙන් බැටින්ග් නම් කොම්ප්‍රොමයිස් වෙනව කරන්න දෙයක් නෑ.

    ඕවර් 10-40 කියන්නෙ ස්පිනර්ස්ලගෙන් ම ගොඩ දාන්න පුලුවන් කෑල්ලක් නෙමේ ඉස්සර වගේ. අපේ ස්ත්‍රෙන්ග්ත් එක බෝලර්ස්ලා ටික නෙ, ඒක මීට වඩා ස්ට්‍රීම්ලයින් කරන එකයි ෆීල්ඩින්ග් හැදෙනවනම් යම් බලාපොරොත්තුවක් තියෙයි.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ශ්‍රි ලංකා කොල්ලො වසයි යකඩ බෝල දෙකට පලයි....😂😛

    පින්ටො නිසා තමයි ටීම් එක අවුල් වෙලා තියෙන්නේ ඌට බෝල් කරන්නත් අමාරුයි ගහන්නෙත් නැහැ ටීම් එකෙන් අයින් කරන්නත් පුළුවන් කමක් නැහැ ඌ තමයි ටීම් එකේ සාපේ😌
    ------ Post added on Sep 7, 2023 at 1:50 PM
     
    • Sad
    Reactions: B.Chat

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    494
    981
    93
    The Jasmine Dragon Tea Shop
    1694075398531.png

    මේ මාමා කියන විදිහට නම් ඉන්දියාව දිනනවලු :D
     
    • Sad
    Reactions: B.Chat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,115
    113
    ශ්‍රි ලංකා කොල්ලො වසයි යකඩ බෝල දෙකට පලයි....😂😛

    පින්ටො නිසා තමයි ටීම් එක අවුල් වෙලා තියෙන්නේ ඌට බෝල් කරන්නත් අමාරුයි ගහන්නෙත් නැහැ ටීම් එකෙන් අයින් කරන්නත් පුළුවන් කමක් නැහැ ඌ තමයි ටීම් එකේ සාපේ😌
    ------ Post added on Sep 7, 2023 at 1:50 PM
    Mathews හිටියනම් Replace කරන්න තිබ්බ. Asia Cup එකට විතරක්
    View attachment 213991
    මේ මාමා කියන විදිහට නම් ඉන්දියාව දිනනවලු :D
    IPL සල්ලි කතාකරන්නෙ ඌ නෙමෙයි 😂
     
    • Like
    Reactions: B.Chat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    පිට විකට්ස් වල ගහද්දි අපේ ටීම් කොම්පොසිෂන් එකේ ගැටලුව දැන් හොඳට පේනව. ස්පිනර්ස්ලා මෙච්චර වැඩක් නෑ, ලංකාවෙ ගහන තාක්කල් හොඳයි ඉතින් මේ විදිහට. මොකෙක් හෝ බාග පේසර් කෙනෙක් හරි ගෙනියන්නැතුව හොඳ ටීම් එක්ක අමාරුයි. ගැටලුව කාවද රිප්ලේස් කරන්නෙ කියන එක. දසුන්ව පැත්තක තියමු ඌව මේ ටූනමන්ට් අස්සෙ අයින් කරන්නෙ නෑනෙ. කොච්චර කැමති එකෙක් උනත් වෙල්ලා අයින් කරල චාමික වගේ එකෙක්ව ඇතුලට ගන්න එක ඇර වෙන ඔප්ෂන් එකක් මට පේන්නෑ. මේකෙන් බැටින්ග් නම් කොම්ප්‍රොමයිස් වෙනව කරන්න දෙයක් නෑ.

    ඕවර් 10-40 කියන්නෙ ස්පිනර්ස්ලගෙන් ම ගොඩ දාන්න පුලුවන් කෑල්ලක් නෙමේ ඉස්සර වගේ. අපේ ස්ත්‍රෙන්ග්ත් එක බෝලර්ස්ලා ටික නෙ, ඒක මීට වඩා ස්ට්‍රීම්ලයින් කරන එකයි ෆීල්ඩින්ග් හැදෙනවනම් යම් බලාපොරොත්තුවක් තියෙයි.

    තව ඔප්ෂන් එකක් තියනවා.

    ඉන්දියාව පකිස් යන්න බැ කිව්වා වගේ, අපිත් කියනවා,

    අපි ලංකාවෙන් පිට ගහන්නැ. ඔනා එකෙක් මෙහෙ වරෙන් ගහන්න. අපි යන්නැ. යන්නෙම නැ. හා පුලුවන්නම් වරෙන්.
    No Way Trump GIF by MOODMAN
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    පකිස්ථාන කණ්ඩායම දැනට ඉන්න හොඳම පන්දු යවන ටීම් එක
    ඉන්දියාව රන් රේට් එකෙන් එලියට විසිවෙයි බොහෝ දුරට සුපර් 4 එකේ
    ලංකාව සහ පකිස්ථානය අවසන් තරඟයට එන්නට බොහෝ දුරට ඉඩ ඇත

    තරඟාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සහීන් අෆ්රිඩි පත් වෙනු ඇත
    හොඳම පිතිකරු ලෙස බාබර් නම් වෙනු ඇත
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,006
    113
    පකිස්ථාන කණ්ඩායම දැනට ඉන්න හොඳම පන්දු යවන ටීම් එක
    ඉන්දියාව රන් රේට් එකෙන් එලියට විසිවෙයි බොහෝ දුරට සුපර් 4 එකේ
    ලංකාව සහ පකිස්ථානය අවසන් තරඟයට එන්නට බොහෝ දුරට ඉඩ ඇත

    තරඟාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සහීන් අෆ්රිඩි පත් වෙනු ඇත
    හොඳම පිතිකරු ලෙස බාබර් නම් වෙනු ඇත

    NiyamaSinhalaya :yes: :yes: :yes:

    • Haha
    Reactions: B.Chat

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    තව ඔප්ෂන් එකක් තියනවා.

    ඉන්දියාව පකිස් යන්න බැ කිව්වා වගේ, අපිත් කියනවා,

    අපි ලංකාවෙන් පිට ගහන්නැ. ඔනා එකෙක් මෙහෙ වරෙන් ගහන්න. අපි යන්නැ. යන්නෙම නැ. හා පුලුවන්නම් වරෙන්.
    No Way Trump GIF by MOODMAN
    ඉන්දියාවයි ලංකාවයි එක ලෙවල් එකේ කියල ජෝක් එකට හරි හිතන පුත්තලම් බූරුවෙක් මේකෙ ඉන්න එකට සතුටුයි🙂

    View attachment 213991
    මේ මාමා කියන විදිහට නම් ඉන්දියාව දිනනවලු :D
    Off season 😛
    ------ Post added on Sep 7, 2023 at 3:33 PM
     
    • Like
    Reactions: B.Chat