Pakistan, India , Bangladesh or Sri Lanka ද? Guess එක vote කරමු බලන්න.
ලංකාව කියලා නේ ඔය නොකියා කියන්නේBermuda
ඔව් පරදිනවා@Walter White ලන්කාව පරදිනව
ඉන්දියාවේ ටීම් එකට වඩා හොද bowlers ල ලංකාවේ ඉන්නව බන්.ඊයේ ඇෆ්ගන් උන් අර ඕවර 38 ගානට ටර්ගට් කරලා ගැහුවේ නැත්නම් අපි පැරදෙනවා . අපේ ටීම් එකේ world class ප්ලයෙර්ස් නැහැ ඉස්සර වගේ . ඉන්දියාවේ ඉස්කෝලවල ඉන්නවා මිට වඩා හොඳ උන්.

පරදිනවා තමයි උට්ටෝ .@Walter White ලන්කාව පරදිනව

උදේ පාන්දරම උඩු බුරන් නැතුව ඉන්න බව්වොලන්කාව පරදිනව
ලන්කාව පරදිනව
ලන්කාව පරදිනව
