2023 Asia cup දිනන්නේ කවුද?

2023 Asia cup කවුරු දිනයි ද?


  • Total voters
    137
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    drunk saturday night live GIF
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඊයේ ඇෆ්ගන් උන් අර ඕවර 38 ගානට ටර්ගට් කරලා ගැහුවේ නැත්නම් අපි පැරදෙනවා . අපේ ටීම් එකේ world class ප්ලයෙර්ස් නැහැ ඉස්සර වගේ . ඉන්දියාවේ ඉස්කෝලවල ඉන්නවා මිට වඩා හොඳ උන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    ඊයේ ඇෆ්ගන් උන් අර ඕවර 38 ගානට ටර්ගට් කරලා ගැහුවේ නැත්නම් අපි පැරදෙනවා . අපේ ටීම් එකේ world class ප්ලයෙර්ස් නැහැ ඉස්සර වගේ . ඉන්දියාවේ ඉස්කෝලවල ඉන්නවා මිට වඩා හොඳ උන්.
    ඉන්දියාවේ ටීම් එකට වඩා හොද bowlers ල ලංකාවේ ඉන්නව බන්. :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    @Walter White ලන්කාව පරදිනව
    පරදිනවා තමයි උට්ටෝ .
    අපිටත් ඕනේ උන් පරදිනවා බලන්න. ඕක දිනලා පොඩි cup එකක් උස්සන් මාසයක් රට වටේ නටනවා නැත්නම් WC එකට කලින්.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    සිතු දේ නොමවේ නොසිතු දෙයක්වේ :yes:

    ලන්කාව පරදිනව
    ලන්කාව පරදිනව
    ලන්කාව පරදිනව
    උදේ පාන්දරම උඩු බුරන් නැතුව ඉන්න බව්වො :rofl:
    ------ Post added on Sep 6, 2023 at 10:35 AM