2024 අලුත් අවුරුද්දේ ජීවිතේ අලුත් රටකින් පටන් ගත්තා

AllGood

Well-known member
  • Dec 22, 2023
    189
    353
    63
    මට ඔෆර් එකක් හම්බුනා බන් skill migrant විදියට. මන් කිව්වේ එහෙම ඔෆර් contact එකක් නැතුව හොයාගන්න අමාරුයි කියල
    Niyamai machan. Happy new year!!
    uba skilled migrant visa eka apply kale mona maseda ?
    mama apply karala dan masa 5 wenawa thama vias awenaha.
     
    • Like
    Reactions: Ryan08

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,651
    7,897
    113
    ඔන්න මචන්ලා ප්ලෑන් කරපු විදියටම NEW ZEALAND පැන්නා. ලොකු ලොකු දේවල් කලේ නෑ NVQ-4 caregiver එකක් කර ගත්තා, Christchurch වල ඉන්න යාලුවෙක් මාර්ගෙන් ජොබ් එකක් සෙට් කරගත්තා. ගොඩක් උං කියනවා වගේ seek.nz වගේ site වලින් ජොබ් ඔෆර් එනකන් බලන් හිටියොත් මේ කපේට යන්න වෙන්නේ නෑ. ඒ හින්දා කාර් එක විකුණලා මදි පාඩුවට රත්තරන් බඩු ටික උකස් කරලා chance එක ආපු වෙලාවේ සල්ලි ලක්ෂ 45ක් ගෙවල ජොබ් එක ගත්තා. ලංකාව දාල යන්න කිසිම අදහසක් තිබ්බේ නෑ. එත් දැන් ලංකාවේ ජීවත් වෙන්න බෑ. දැන් ඉතින් ඉස්සර වගේ නිතරම එළකිරි එන්න බැරි වෙයි. රෑ වෙනකන් මහන්සි වෙලා ගේමක් ගහගන්න ඕනේ. එහෙනං උඹල ඔක්කොටම 2024 සියලුම බලාපොරොත්තු ඉටුවෙන සුබ නව වසරක් වේවා!
    ජය වේවා ! , NVQ-4 caregiver kare koheda , e gana visthara tikak kiyanna puluwan da ?
    IELTS karada ?
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,191
    7,617
    113
    good luck, padi keeyada care giver?
    NZ kohomada danne na habai godak ratawala adu ganak gewanne..
     
    Last edited:
    • Like
    Reactions: gamerlk and Ryan08

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,456
    7,257
    113
    සල්ලි ලක්ෂ 45ක් ගෙවල ජොබ් එක ගත්තා

    e mokakda? salli deela job gannath puluwanda? scam ekak wage ehuwa gaman

    Job eka hoyala dena ekata, salli denna oni, NZ wala ekek innawa, pora oya widihata 200+ gennala thiyanawa, ekkenagen minimum NZD 20,000 gaane aragena,

    ඒක තමා සීන් එක.. ඒක නිකන් කලුනික හොයනවා වගේ වෑඩක්. චෙෆ්, මිකෑනික්, කන්ස්ට්‍රක්ශන් වගේ ෆීල්ඩ් වලට නම් ඕන තරම් ඔෆර්ස් ගන්න පුලුවන්
    Constructions wala nam den jobs aduy, pahuguya dawasaka Philippine kaarayo 750 wage eliyata demma. lankwe carpenter kiyala gennapu godak ayatath hariyata job ekak set wela ne, hebey wede karaganna, game ekak gahanna puluwan ewun lassanata goda gihilla thiyanawa.

    good luck, padi keeyada care giver?
    NZ kohomada danne na habai godak ratawala adu ganak gewanne..

    minimum NZD 22.75 per hour da koheda gewanna oni. eeta wada ganna ya oni tharam innawa.
     
    • Like
    Reactions: Ryan08

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    8,959
    1,385
    113
    මකර ලන්තෙ
    උඹ කියන කතාව හරි. මගේ යාළුවා මෙහෙ caregiver කෙනෙක් නිසා උගේ කොම්පැනි එකේ management එකේ ඉන්න එකෙක් බැලන්ස් කරලා ඌට සල්ලි ගෙවල තමා ජොබ් එක ගත්තේ. මගේ යාළුවගේ වැඩ හොඳයි කියලා ලංකාවේ උන් ගැන පැහැදීමක් තියෙන හින්ද තමා චාන්ස් එකක් දීල තියෙන්නේ. මං ප්‍රශ්න දාගත්තොත් මගේ යාලුවත් ලෝක අමාරුවක වැටෙනවා බන්
    pr ganna puluwanda bn caregiving krl
     
    • Like
    Reactions: Ryan08

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,079
    3,221
    113
    umba supirima ratakata panagena tiyenne. mage massinath inne NZ. ge ukas karala loan daala raththaran badu ukas karala okkoma sellan daala uwa yawwe. dan gihin masa 7k wenawa. u patta gemak gahanawa. lankawe wage neme pattama wididiyata mahansi wenna one. habai mahansiyata watina gaanak labenawa. habai ohe wiyadama sarai. umbe yaluwek inna eka umbe luck eka. ehenan jaya wewa kollo!
    not really machan.....its not an easy country to live. after all the hype is over reality starts to hit. i am in australia and have seen both countries. its a beatiful country but not a great country. for us sri lankans it maybe good.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,632
    18,416
    113
    අරගල කරලා ර...............

    :lol::lol:
     

    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    253
    43
    loan daapu 50 laks walin thawa 13laks witarai gewanna tiyenne.
    loan gewana athare u kara gatta wada tika man kiyannan
    Aqua car ekak gatta
    iphone 15 ekak gatta
    30laks loan ekak damma
    gedara wiyadamatath masekata 50k witara denawa
    blhn thota thiyena heeena maaane

    i phone 15 ekak aran eth thota aqua ekk tinne ....... monwd utto ..... topi oeka gattte wena ewunta penna penna geni yannane ....

    ykooo mata me welawe car 2 k thiye ekak rs 230 laks and anika rs 190 laks ( mn kwwe 190laks ek wife ge)


    but mage phone eka redmi rs40,000 phone ekkk

    eh athin @nevermindNevergiveup wage ewun daahen sampathayi topi wage adu kuleee penna penna yana ewunta wadaaa nm


    not really machan.....its not an easy country to live. after all the hype is over reality starts to hit. i am in australia and have seen both countries. its a beatiful country but not a great country. for us sri lankans it maybe good.
    ow ban oya @SHEHAN_GIWANTHA ponnaya hena heena maana kaarayek

    uta thmayi hema dema thiyenne kiyala hitan innne wesi
    ------ Post added on Jan 1, 2024 at 9:09 AM