Snow sports is not the only thing in life broඅනෙ බන් මම නම් දැන් අවුරුදු 7-8ක් ජීවත් වෙනව නව සීලන්තෙ කිසි අවුලක් නෑ මට නම්. ලොකෙ කොහෙ ගිහින් ආවත් මෙහෙ බැහැපු ගමන් ගෙදර ආව වගෙ ෆිලින් එකක් එනව.
මම South Island වලට මාරු උනා Auckland ඉදන් ලයිෆ් ස්ටයිල් එකට snow sports එහෙම තියන නිසා.
