quote kara
Margin of Error for Anura Kumara - 1%, Sajith Premadasa 2%, Ranil Wicremasighe 2-3%![]()
As I told you AKD will have minimum GAP of 15 Laks or more so he will be the winner even after the 2nd countදෙවෙනි මකාප සීන් එකක් ගියොත් කාට සුවිප් එක ඇදෙයිද දන්නෑ..
මුලින්ම කියන්න ඔනා මම හෙන පොරක් නෙමේයි හැබැයි 2010 ඉදලා ජොලියට වගේ පුරොකථන කරනවා, ඉහත තියෙන්නේ 2015 දි මම කල පුරොකථනය. මම වෙනම Online Survey එකක්ත් කරනවා, පසුව අපි IHP data , Numberslk, Historical Data වගේ දන්තයන්ද හැසුරු කරගෙන පුරොකථනය කරනවා.
මේ පාර එතරම් ලේසි වෙන්නේ නැහැ හරියටම ප්රතිශතයන් කියන එක නමුත් අපි විශ්වාස කරනවා අනුර 45%ට වඩා ගන්නවා කියලා, සජිත් 30%ට වඩා ගනිවි, රනිල්ගේ ප්රතිශතය තමයි පුරොකථනය කරන්න අපහසුම නමුත් ලැබුන සමික්ශන ප්රතිඵ්ල එකක් අපිට අනුමාන කරන්න පුලුවන් රනිල් ලක්ශ 25ට වඩා නම් ජන්ද නොගන්නා බව. අපි ඉතින් බලමු හෙට රෑට ප්රතිඵල.
------ Post added on Sep 20, 2024 at 9:11 PM
ඉහත ඇත්තේ 2020 ජනාධිපතිවරණයේ සිදු කල පුරොකථනය. All Island Final Result එකේදි ගොථා 52% ක ලාබාගත් අතර සජිත් 42% ලබාගත්තා.
------ Post added on Sep 20, 2024 at 9:18 PM

