නේවි කෑම්ප් එකේ දැම්මා 95% ක්ම අනුරට.
වරායෙ රිසල්ට් එක දෙන්නම් හවස 5-6 වෙද්දිමිනිස්සුන්ට එපා වෙලා බන් තියෙන්නෙ හොර හැත්තව.
ජනාධිපති කාර්යාලය වෙන්න ඇතිඅපේ office එකේ 25න් 8ක් අනුරට 17 ක් 1 රනිල්, 2 සජිති...
![]()
කුලියට ලියන්නේ පන්දාහේ ඒව අලවන්න එපා හම්බ උනා...

නිවුස් එනවා.. පොඩ්ඩක් ඉන්න.. හරි ගාන දෙන්නම්.. සජිත්, රනිල් ගැන කතා එපා.. අනුර සහෝදරයාගෙ ගාන කියන්නම්.. 70% -85% අතර..
අනුරට චන්ද 12,000,967 ක්චන්ද කෝටිය හරිනේ සැර් දැන් කෝටිය+ නේවෙයිද?.
Umba NPP gana honda share karanawa wage pennala GAS cylinderta horen support neda?සුරංගනා කතා වලට හොදටම රැවටිලා වගේ ...
ආරංචි සුබ වෙන්නේ 22 ඉදල තමයි ...
මම NPP එකට හොද share කරේ නෑUmba NPP gana honda share karanawa wage pennala GAS cylinderta horen support neda?
දැන් කෙලවලා නෙවෙයිද තියෙන්නෙ...මේ චන්දෙ තමයි ලංකාවට කෙලවෙනම චන්දය !!
කොහෙන් ගියත් කෙලවෙනවා . මොකා දින්නත් කෙලවෙනවා .
ela ela dapanවරායෙ රිසල්ට් එක දෙන්නම් හවස 5-6 වෙද්දි
මොකා දින්නත් කෙලවෙනව නම් වැඩක් නැහැනෙ. කොහොමද කෙලවෙන්නෙ..අනුරට දෙන්න !
එක එකා දින්න්ම එක එක විදියට කෙලවෙන්නේ .මොකා දින්නත් කෙලවෙනව නම් වැඩක් නැහැනෙ. කොහොමද කෙලවෙන්නෙ..