2024 තැපැල් චන්දය ප්‍රකාශ කරපු යාලුවෝ එන්න

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ ඔෆිස් එකේ (පිරිවෙන) බත්තරමුල්ලේ සීලරතන හිමිට.
     
    • Like
    Reactions: todd2231048

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ජෙප්පෝ හැමදාම තැපැල් චන්ද වලින් ගන්න ප්‍රතිශතේ වැඩි පාලත් වලින් ගන්න ගානට වඩා මුල ඉඳලා කිවුවේ එකයි තැපැල් චන්දේ NPP එක දිනනවා කියලා.

    නිවුස් එනවා.. පොඩ්ඩක් ඉන්න.. හරි ගාන දෙන්නම්.. සජිත්, රනිල් ගැන කතා එපා.. අනුර සහෝදරයාගෙ ගාන කියන්නම්.. 70% -85% අතර..

    චන්ද කෝටිය හරිනේ සැර් දැන් කෝටිය+ නේවෙයිද?.
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,775
    17,004
    113
    සුරංගනා කතා වලට හොදටම රැවටිලා වගේ ... :rofl:

    ආරංචි සුබ වෙන්නේ 22 ඉදල තමයි ...
    Umba NPP gana honda share karanawa wage pennala GAS cylinderta horen support neda?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ චන්දෙ තමයි ලංකාවට කෙලවෙනම චන්දය !!
    කොහෙන් ගියත් කෙලවෙනවා . මොකා දින්නත් කෙලවෙනවා .
    දැන් කෙලවලා නෙවෙයිද තියෙන්නෙ...
     
    • Like
    Reactions: todd2231048