2024 තැපැල් චන්දය ප්‍රකාශ කරපු යාලුවෝ එන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මගේ රාජ්‍ය සේවක යාලුවෝ තැපැල් චන්දෙ දැම්මද?
    කොහොමද කට්ටියගේ ප්‍රතිචාර?
    කාටද වැඩියෙන් චන්දෙ වැටෙන්නේ?
    විස්තර ටිකක් කියපල්ලකෝ

    එන ආරංචිසුබායි 😂😂😂😂

    රනිල්ගේ ඇපේ බේරන්න වෙන්නේ මේකේ කුලියට ලියන එවුන්ට ගෙවන 5හේ කැලි එකතු කරලා.
    අද ඉදන් උන් ලියන එවා සුරංගනා කතා කියලා වර්ගකරනවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    එන ආරංචිසුබායි 😂😂😂😂

    රනිල්ගේ ඇපේ බේරන්න වෙන්නේ මේකේ කුලියට ලියන එවුන්ට ගෙවන 5හේ කැලි එකතු කරලා.
    අද ඉදන් උන් ලියන එවා සුරංගනා කතා කියලා වර්ගකරනවා.
    🚜❌
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    එන ආරංචිසුබායි 😂😂😂😂

    රනිල්ගේ ඇපේ බේරන්න වෙන්නේ මේකේ කුලියට ලියන එවුන්ට ගෙවන 5හේ කැලි එකතු කරලා.
    අද ඉදන් උන් ලියන එවා සුරංගනා කතා කියලා වර්ගකරනවා.
    දවසට ලෙඩ්ඩු 50යි එකාගෙන් 800 ගානේ දවස් 20 800*50*20=800000 අවුරුද්දකට 800000*12
    මේකෙන් 36% කියන්නේ...
    යසයි යසයි රටේ බදු ගෙවන්න ඉන්න මිනිස්සු නේද මේ.... :ROFLMAO: :ROFLMAO: හරි සතුටුයි...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දවසට ලෙඩ්ඩු 50යි එකාගෙන් 800 ගානේ දවස් 20 800*50*20=800000 අවුරුද්දකට 800000*12
    මේකෙන් 36% කියන්නේ...
    යසයි යසයි රටේ බදු ගෙවන්න ඉන්න මිනිස්සු නේද මේ.... :ROFLMAO: :ROFLMAO: හරි සතුටුයි...

    අර්බුදය කුමක්ද???
    Kenan Thompson Eating GIF by Saturday Night Live
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    රාජ්‍ය සේවකයො පඩි වැඩි කරන ගුණ්ඩුව ගිලලා සජියටවත් කෙලලද දන්නෑ
     
    • Haha
    Reactions: Clockwork

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අහන්නත් කලින් පැනල අනුර කියපු කීපදෙනෙක් හිටියා. සජිත්ට කියල කියපු අඩු කුලේ කීප දෙනෙකුත් හිටියා. ඒත් වැඩි දෙනෙක් හිටියෙ හිනා වෙලා හරි හරි ජය නියතයි කියල මාරු වෙච්ච අය. උන් දුන්නෙ රනිල්ට.

    අනුපාතය පිලිවෙලින් 3:2:6.25
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    අහන්නත් කලින් පැනල අනුර කියපු කීපදෙනෙක් හිටියා. සජිත්ට කියල කියපු අඩු කුලේ කීප දෙනෙකුත් හිටියා. ඒත් වැඩි දෙනෙක් හිටියෙ හිනා වෙලා හරි හරි ජය නියතයි කියල මාරු වෙච්ච අය. උන් දුන්නෙ රනිල්ට.

    අනුපාතය පිලිවෙලින් 3:2:6.25
    E kiyanne Ranil idiriyen
     
    gama22

    Well-known member
  • සීයා අනුරට වඩා අඩුයි හැබැයි බුරු පුතාට වඩා වැඩි 😏
    නෑ බන් බූරු පුතාට තියෙනව මොකද රනිලා නාවලා තේත් දුන්නනේ. ඒකට කේස් එකක් තියෙනව .
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අප් අනුර නියත ජනපති අපේ කෙනේ හොරැන්ට විරැද්ද බලාපොරොත්තුව😍
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ලඅර්බුදය කුමක්ද???
    Kenan Thompson Eating GIF by Saturday Night Live
    අර්බුදයක් කොහොමත් එනවා කවුරු ආවත්.. :ROFLMAO: බලමු බලමු. රනිල් කියන්නේ tax හොරුන්ට අර්බුදයක් දැනටමත්. අනුර ආවා කියලා සහනයක් වෙයි කියලා නම් හිතන්න එපා.. :ROFLMAO:

    උබල හොඳ ඇති, හැබැයි බහුතරයක් එහෙම නෑ. අනුර වටේ ඉන්නෙත් ගෝටා වටේ හිටපු උන් තමා. හැබැයි ගෝටා ඇන්දුව ට, අනුරය එක්කානම් ලේසි නෑ.. :ROFLMAO:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,342
    113
    දෙහිවල
    ස්වාදීන සුදු සාරි ඇදන් ඉන්න උන්ගේ දැන් දැන් යට සායේ හරි පාට පොඩි හුළගට පේන පේනවා.
    අපිනම් කාටවත් නැහැ කියපන් මේකේ හෑලි ලිය ලිය හැමුනන උන් චන්දෙ ගණන් කරලත් ඉවරයි :lol: 🥴