2024 තැපැල් චන්දය ප්‍රකාශ කරපු යාලුවෝ එන්න

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අහන්නත් කලින් පැනල අනුර කියපු කීපදෙනෙක් හිටියා. සජිත්ට කියල කියපු අඩු කුලේ කීප දෙනෙකුත් හිටියා. ඒත් වැඩි දෙනෙක් හිටියෙ හිනා වෙලා හරි හරි ජය නියතයි කියල මාරු වෙච්ච අය. උන් දුන්නෙ රනිල්ට.

    අනුපාතය පිලිවෙලින් 3:2:6.25
    hariyata hari
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එක එකා දින්න්ම එක එක විදියට කෙලවෙන්නේ .
    උබර් අපෙන් ආර්තල් ගන්නවා නේත.....

    1725598403590.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    උබර් අපෙන් ආර්තල් ගන්නවා නේත.....

    View attachment 236356
    ආතල් නෙවෙයි .. මම වෙන දේ කිව්වේ .
    අනුර්ය දැන් හීන ලෝකේ තියලා තියන උන් ටිකට චන්දෙන් පස්සේ මොකද වෙන්නේ ?
    උන් ටික වැටෙද්දී රිදෙනවා වැඩි .
    උන්ව ඒ හින ලෝකෙම තියාගන්න ගියොත් රටට කෙලවෙනවා .
    උන්ට වැටෙන්න දීල රට ගැන හිතුවොත් උන් ටික එකතු වෙලා අනුරට කෙලවනවා .

    කොහොමත් මහ මැතිවරණෙ ට කලින් අනුර්ටය ඔය කයිය ගහපුවට සාධාරණයක් කරන්න ගිහින් බාගයක් කෙලවා ගන්නවා .