මෝඩයොයි හොරුයි පාර්ලිමෙන්තුවට යවලා බැන බැන ඉදලා වැඩක් නැ. මේ පාර ලොකු අවස්ථාවක් උදාවලා තියනවා යමක් කමක් කරන්න පුලුවන් කියලා දැනෙන පිරිසක් යවන්න.
ඉතින් තම තමන්ගේ දිස්ත්‍රික්කයේ හොද පිරිස යෝජනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. පක්ෂ විපක්ෂ බේදයක් නැ. මේක හොද අවස්ථාවක් හැම පක්ෂයටම තම තමන්ගේ නරක අයව හලාගන්න.
ඒ වගේම ඒ ඒ යෝජනා කරන අපේක්ෂකයන්ගේ වල, යම් වැරදි හොර අඩුපාඩු වගේම හොද තියනවානම් තියනවානම් අනිත් අයට පෙන්වා දෙන්නත් පුලුවන්
මේක හදාගන්න පුලුවන් අපිටයි.
අපි ඒ වැඩේ කරමු.
මගෙන් ටිකක්.
NPP
හරිනි කොහොමත් යයි.
විමල් කැටපේඅරච්චි
අසිත නිරෝෂණ හොද පොරක්. ගංවතුර ගැන කල කැපවීම උපරිමයි.
චතුරංග අබේසිංහ ත් ඉන්නවානම් හොදයි.
සජබ
හර්ෂ ද සිල්වා
එරාන් වික්‍රමරත්න එනවානම් හොදයි.
මෝඩ සජියා කපන්න පුලුවන්නම් සජබ ඡන්දදායකයන්ට මල් තියනවා. නමුත් ඒක වෙන්නැනේ.
සෙසු පක්ෂ වලින්
NPP
වෛද්‍ය නලීන්ද ජයතිස්ස
සජබේ
පරිසරය ගැන කාලයක් තිස්සෙ වෙහෙසෙන වැඩේ දන්න පොරක්.
සජබේ
රෝහිණි කවිරත්නව එවන්න. එච්චරයි!
NPP
වෛද්‍ය ජගත් ගුණවර්ධන.
රෝහල් සංවර්ධනය කලමනාකරණය ගැන පුදුම කැපවීමක් තියෙන්නේ. වැඩක් කරන්න පුලුවන් හැකියාවක් තියනවා.
NPP
අම්බිකා සැමුවෙල්.
වත්තේ ජරාජිර්න පවුල්වාදේ කඩන්න හැකිවේවි කියලා හිතනවා.

කොලඹ දිස්ත්‍රික්කය

කලුතර දිස්ත්‍රික්ක
NPP
වෛද්‍ය නලීන්ද ජයතිස්ස
සජබේ
පරිසරය ගැන කාලයක් තිස්සෙ වෙහෙසෙන වැඩේ දන්න පොරක්.
මාතලේ දිස්ත්‍රික්කය.
සජබේ
රෝහිණි කවිරත්නව එවන්න. එච්චරයි!
කුරුණැගල දිස්ත්‍රික්කය
NPP
වෛද්‍ය ජගත් ගුණවර්ධන.
රෝහල් සංවර්ධනය කලමනාකරණය ගැන පුදුම කැපවීමක් තියෙන්නේ. වැඩක් කරන්න පුලුවන් හැකියාවක් තියනවා.
බදුල්ල දිස්ත්‍රික්කය.
NPP
අම්බිකා සැමුවෙල්.
වත්තේ ජරාජිර්න පවුල්වාදේ කඩන්න හැකිවේවි කියලා හිතනවා.