2024 පාර්ලිමේන්තුවට පත්විය යුත්තේ කවුද? තීරණය ඔබේ අතේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මෝඩයොයි හොරුයි පාර්ලිමෙන්තුවට යවලා බැන බැන ඉදලා වැඩක් නැ. මේ පාර ලොකු අවස්ථාවක් උදාවලා තියනවා යමක් කමක් කරන්න පුලුවන් කියලා දැනෙන පිරිසක් යවන්න.
    ඉතින් තම තමන්ගේ දිස්ත්‍රික්කයේ හොද පිරිස යෝජනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. පක්ෂ විපක්ෂ බේදයක් නැ. මේක හොද අවස්ථාවක් හැම පක්ෂයටම තම තමන්ගේ නරක අයව හලාගන්න.
    ඒ වගේම ඒ ඒ යෝජනා කරන අපේක්ෂකයන්ගේ වල, යම් වැරදි හොර අඩුපාඩු වගේම හොද තියනවානම් තියනවානම් අනිත් අයට පෙන්වා දෙන්නත් පුලුවන්

    මේක හදාගන්න පුලුවන් අපිටයි.
    අපි ⁣ඒ වැඩේ කරමු.

    මගෙන් ටිකක්.

    කොලඹ දිස්ත්‍රික්කය

    NPP
    GaZjAjsXAAAsViy.jpg:large

    හරිනි කොහොමත් යයි.
    විමල් කැටපේඅරච්චි
    අසිත නිරෝෂණ හොද පොරක්. ගංවතුර ගැන කල කැපවීම උපරිමයි.
    චතුරංග අබේසිංහ ත් ඉන්නවානම් හොදයි.

    සජබ
    හර්ෂ ද සිල්වා
    එරාන් වික්‍රමරත්න එනවානම් හොදයි.

    මෝඩ සජියා කපන්න පුලුවන්නම් සජබ ඡන්දදායකයන්ට මල් තියනවා. නමුත් ඒක වෙන්නැනේ.

    සෙසු පක්ෂ වලින්
    FB-IMG-1730203119244.jpg

    කලුතර දිස්ත්‍රික්ක​

    NPP
    වෛද්‍ය නලීන්ද ජයතිස්ස

    සජබේ
    FB-IMG-1730203555358.jpg

    පරිසරය ගැන කාලයක් තිස්සෙ වෙහෙසෙන වැඩේ දන්න පොරක්.

    මාතලේ දිස්ත්‍රික්කය.​

    සජබේ
    රෝහිණි කවිරත්නව එවන්න. එච්චරයි!🙏
    FB-IMG-1730203882454.jpg

    කුරුණැගල දිස්ත්‍රික්කය​

    NPP⁣
    වෛද්‍ය ජගත් ගුණවර්ධන.
    FB-IMG-1730204005307.jpg

    රෝහල් සංවර්ධනය කලමනාකරණය ගැන පුදුම කැපවීමක් තියෙන්නේ. වැඩක් කරන්න පුලුවන් හැකියාවක් තියනවා.

    බදුල්ල දිස්ත්‍රික්කය.​

    NPP
    අම්බිකා සැමුවෙල්.
    වත්තේ ජරාජිර්න පවුල්වාදේ කඩන්න හැකිවේවි කියලා හිතනවා.
    FB-IMG-1730204112940.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    There are many doctors in NPP lists across many districts - all are of good character as far as I know. During our time in university we knew they were the brains behind JVP politiburo. Not the pisso wagey channeling types, and from rural poor families.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අනේ හුකන්නෙ නැතිව ඉදපන්
    ඉල්ලන්නෙ සජිත්ගෙ පැත්තන්නම් ඌ තමන්ගෙ අනාගතේ ගොඩදාගන්න දගලන Ego කැරියෙක්.
    දොස්තර කියල අපිටනම් ලොකුනෑ
     
    • Like
    Reactions: rumesh.fbi

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අනේ හුකන්නෙ නැතිව ඉදපන්
    ඉල්ලන්නෙ සජිත්ගෙ පැත්තන්නම් ඌ තමන්ගෙ අනාගතේ ගොඩදාගන්න දගලන Ego කැරියෙක්.
    දොස්තර කියල අපිටනම් ලොකුනෑ
    Way better than lawyers. Mona pakshen aawath lawyers latanang denne na. Lawyers la parliament yawala karagaththu hariya. Personally I prefer someone from science background
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Way better than lawyers. Mona pakshen aawath lawyers latanang denne na. Lawyers la parliament yawala karagaththu hariya. Personally I prefer someone from science background
    ඔව් ලෝය කියන්නෙ ආට්ස් ඩිග්රි කයිවාරුකාරයොනෙ.
    ඒත් බන් සයන්ස් ඩිග්රියක් තියෙන එකෙකුට තේරෙන්නෙ නැද්ද සජිත්ගෙ තරම. ඌවගේ එකෙක් එක්ක හරිහමන් දෙයක් කරන්ඩ බෑ කියල. උන්ට ඕන සජිත්ට සර් කිය කියා ඌව මුරුන්ග තියල හොදට වමට ගහල හම්බකරගන්න
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,990
    12,344
    113
    Behind u :p
    මෝඩයොයි හොරුයි පාර්ලිමෙන්තුවට යවලා බැන බැන ඉදලා වැඩක් නැ. මේ පාර ලොකු අවස්ථාවක් උදාවලා තියනවා යමක් කමක් කරන්න පුලුවන් කියලා දැනෙන පිරිසක් යවන්න.
    ඉතින් තම තමන්ගේ දිස්ත්‍රික්කයේ හොද පිරිස යෝජනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. පක්ෂ විපක්ෂ බේදයක් නැ. මේක හොද අවස්ථාවක් හැම පක්ෂයටම තම තමන්ගේ නරක අයව හලාගන්න.
    ඒ වගේම ඒ ඒ යෝජනා කරන අපේක්ෂකයන්ගේ වල, යම් වැරදි හොර අඩුපාඩු වගේම හොද තියනවානම් තියනවානම් අනිත් අයට පෙන්වා දෙන්නත් පුලුවන්

    මේක හදාගන්න පුලුවන් අපිටයි.
    අපි ⁣ඒ වැඩේ කරමු.

    මගෙන් ටිකක්.

    කොලඹ දිස්ත්‍රික්කය

    NPP
    GaZjAjsXAAAsViy.jpg:large

    හරිනි කොහොමත් යයි.
    විමල් කැටපේඅරච්චි
    අසිත නිරෝෂණ හොද පොරක්. ගංවතුර ගැන කල කැපවීම උපරිමයි.
    චතුරංග අබේසිංහ ත් ඉන්නවානම් හොදයි.

    සජබ
    හර්ෂ ද සිල්වා
    එරාන් වික්‍රමරත්න එනවානම් හොදයි.

    මෝඩ සජියා කපන්න පුලුවන්නම් සජබ ඡන්දදායකයන්ට මල් තියනවා. නමුත් ඒක වෙන්නැනේ.

    සෙසු පක්ෂ වලින්
    FB-IMG-1730203119244.jpg

    කලුතර දිස්ත්‍රික්ක​

    NPP
    වෛද්‍ය නලීන්ද ජයතිස්ස

    සජබේ
    FB-IMG-1730203555358.jpg

    පරිසරය ගැන කාලයක් තිස්සෙ වෙහෙසෙන වැඩේ දන්න පොරක්.

    මාතලේ දිස්ත්‍රික්කය.​

    සජබේ
    රෝහිණි කවිරත්නව එවන්න. එච්චරයි!🙏
    FB-IMG-1730203882454.jpg

    කුරුණැගල දිස්ත්‍රික්කය​

    NPP⁣
    වෛද්‍ය ජගත් ගුණවර්ධන.
    FB-IMG-1730204005307.jpg

    රෝහල් සංවර්ධනය කලමනාකරණය ගැන පුදුම කැපවීමක් තියෙන්නේ. වැඩක් කරන්න පුලුවන් හැකියාවක් තියනවා.

    බදුල්ල දිස්ත්‍රික්කය.​

    NPP
    අම්බිකා සැමුවෙල්.
    වත්තේ ජරාජිර්න පවුල්වාදේ කඩන්න හැකිවේවි කියලා හිතනවා.
    FB-IMG-1730204112940.jpg

    Harsha , eran
    Kiyanne Maha bankuwata kelinakan uda balan hitapu un ne ban,

    Mole tibbatavwadak na konda pana nattan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ලෝය කියන්නෙ ආට්ස් ඩිග්රි කයිවාරුකාරයොනෙ.
    ඒත් බන් සයන්ස් ඩිග්රියක් තියෙන එකෙකුට තේරෙන්නෙ නැද්ද සජිත්ගෙ තරම. ඌවගේ එකෙක් එක්ක හරිහමන් දෙයක් කරන්ඩ බෑ කියල. උන්ට ඕන සජිත්ට සර් කිය කියා ඌව මුරුන්ග තියල හොදට වමට ගහල හම්බකරගන්න

    මෙහෙමනෙ බන්. කොහොමත් NPP 100% එන්නෙ නෑනෙ.
    අනික හොඳ කෙනෙක්, දෙන්නෙක් හිටිය කියල කීයටවත් සජබට කතිරෙ ගහන්නෙ නෑ ඔලුවක් තියෙන එකෙක්. මෙිකද 98%ක් විතරම අවුල් බව දන්නවා.

    සජබයියන්ගෙන් සාපේක්ෂව ඉන්න හොඳ එවුන් ටික ආවනං තමයි හොඳ. ඒ නිසා උන්ව පොඩ්ඩක් ප්‍රොමෝට් කරාට වරදක් නෑනෙ?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මෙහෙමනෙ බන්. කොහොමත් NPP 100% එන්නෙ නෑනෙ.
    අනික හොඳ කෙනෙක්, දෙන්නෙක් හිටිය කියල කීයටවත් සජබට කතිරෙ ගහන්නෙ නෑ ඔලුවක් තියෙන එකෙක්. මෙිකද 98%ක් විතරම අවුල් බව දන්නවා.

    සජබයියන්ගෙන් සාපේක්ෂව ඉන්න හොඳ එවුන් ටික ආවනං තමයි හොඳ. ඒ නිසා උන්ව පොඩ්ඩක් ප්‍රොමෝට් කරාට වරදක් නෑනෙ?
    ඔය කැරියො ඊට පස්සෙ කරන්නෙ බොරු වපුරල මඩ ගහන එක
    ලංකාවෙ උනුත් දොස්තර කෙනෙක් කීවොත් උන්ගෙ හීනමානෙට දේවවාක්ය වගේ ඒවා විශ්වාස කරනව.
    සොන්න ජයසුමනත් දොස්තර කෙනෙක්.
    ඒ හින්ද කොහෙවත් ඉන්න පොන්නයො ප්රමෝට් කරන්න ඕන නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Harsha , eran
    Kiyanne Maha bankuwata kelinakan uda balan hitapu un ne ban,

    Mole tibbatavwadak na konda pana nattan
    කොන්දක් පණ නැ. කට විතරයි. නමුත් වෙනස් ආර්ථිකය දැක්මක් ඇති පිරිසක් ඉන්නත් අවශ්‍යයි පනත් විවාද වලට. ගොං සජියා දාපු ලිස්ට් එකේ ගත යුත්තකට ඉන්නේ මුන්නේ.
     
    • Like
    Reactions: rumesh.fbi

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,639
    125,198
    113
    දෙහිවල
    කොලබින් දෙන්නේ, හැබැයි මනාප දෙකයි දෙන්නේ 👇👇

    හරිනි (ක්‍රෂ් එක)
    කැටපේ (යාළුවා)
    එච්චරයි (y)

    අම්බිකා සැමුවෙල් වෙනුවෙන් ලොවෙත්,
    වත්තේ හින යටපත් කරපු සක්කිලි පරම්පරාවල් පරද්දන්න ඕන (y) (y)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,639
    125,198
    113
    දෙහිවල
    Badullen denne.

    1. Samantha (Muta kohomat denna epai)
    2. Ravindra Bandara (Pora patta buwa mama porage combined claz giye)
    3. Ambiga Samuel (@Walter White ge comment 1 dakkama denna hitune, ae katawa aththa)
    දීපන් කොල්ලො.. පක්ශ වැඩක් නෑ..
    ඔය කදුකරේ අහින්සක උන්ව, වාසගම් සක්කිලි හිටපු තැනම හැමදාම තියලා තිබ්බෙ උන්ගෙ වාසියට.. මේ පාර එකෙක් එන්න ඕන හරියටම දුක දන්න.. 👍