2024 /2025 චන්දෙ දිනන ස්ට්‍රැටජී එක මොකක් වෙයිද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    යුධ ජයග්‍රහණය පාවිච්චි කරා. දැන් පරණයි.

    විදුලි පුටු කථාව බොරුවක් කියලා හැමෝම දන්නවා.

    ආයි බැඳුම්කරේ ගේන්න බෑ. බැඳුම්කර සීන් එක දුර ගියොත් දෙපැත්තේම එවුන් ඇතුලෙ.

    වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ දොස්තර සීන් එක චාටර් බොරුවක් කියලා ඔප්පු උනා.

    පාස්කු ප්‍රහාරෙට වගකියන්න ඕන කියන එවුන්වත් හංගගන ඉන්නෙ. ආයි පාවිච්චි කරන්න බෑ.

    2/3 නැතුව රට හදන්න බෑ, ඒ හින්දා 2/3 දෙන්න කියල ඉල්ලන්න බෑ.

    අවංකවම කියපල්ලා උඹලා හිතන විදිහට ඊළඟ පාර ගහන ගේම් එක උඹලා හිතන විදිහට මොකක් වෙයිද?
    Mudalata wikinena, pawala dena un bileebama thamai. Balu deshapalanayak meka.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සරලයි. මෝඩ මූසල ගොඩේ ගංකබර වහල් බයි ශිංහෙළ යඛ්ඛයින්ට මතක තියෙන්නේ සති 2ක් විතර කාලයක් නිසා ඡන්දේ කිට්ටු කරලා බඩු මිල, තෙල් මිල එහෙම පොඩ්ඩක් අඩුකරලා රසායනික පෝර දෙනවා. මෝඩ මූසල ශිංහෙළ යඛ්ඛයෝ විලි ලැජ්ජ නැතුව සුපුරුදු පරිදි රබාන ගහලා කිරිබත කාලා පස්ස උස්සලා තක්කඩි රාජපුක්ඛලා ට කියලා පුක්ශණය කරගන්නවා. ඡන්දෙන් පස්සේ ආපහු පැලෝපීය නාලයක් පෙන්නලා, කොටි නැගිට්ටවලා, විශාල ශබ්දයක් ඇහුනා කියලා ආපහු මිල වැඩි කරනවා. මොහොමඩ් රාජපුක්ඛ ගෙන් පිනට කන්න බලන් හිතන් අතින් අරන් පුපෙන් තියාගත්තු ගොං ශිංහෙළ යඛ්ඛයෝ ආපහු තණකොල කාලා පඹයෝ ගිනි තියලා කෑ ගහනවා :baffled:
     
    • Like
    Reactions: lakshitha2011

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ibk-823028.jpg
    _118740593_gettyimages-1231144196.jpg
    MB_OldBombsellPic.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    Easy.
    Ilanga chanden paradinawa
    Vipakshe idan gaanata wade set karanawa aluyh gov eka minissunta epaa wenna.
    2030 wishala balayak ekka aye path wenawa.

    Great power takes great patience
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මොකුත් ඕනෙ නෑ. උඹලට මතකද - හිටපු මැතිවරණ කොමසාරිස් කෙනෙක්, ඡන්ද ප්‍රතිඵල කියන ගමන් කිව්ව, ''මම මානසික ආතතියකින් ඉන්නෙ. මාව දැන්වත් විශ්‍රාම ගන්වන්න'' කියල...
    හරිම Simple Plan ඒකක් නේද.......?
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,309
    672
    113
    Kottawa
    සරලයි. මෝඩ මූසල ගොඩේ ගංකබර වහල් බයි ශිංහෙළ යඛ්ඛයින්ට මතක තියෙන්නේ සති 2ක් විතර කාලයක් නිසා ඡන්දේ කිට්ටු කරලා බඩු මිල, තෙල් මිල එහෙම පොඩ්ඩක් අඩුකරලා රසායනික පෝර දෙනවා. මෝඩ මූසල ශිංහෙළ යඛ්ඛයෝ විලි ලැජ්ජ නැතුව සුපුරුදු පරිදි රබාන ගහලා කිරිබත කාලා පස්ස උස්සලා තක්කඩි රාජපුක්ඛලා ට කියලා පුක්ශණය කරගන්නවා. ඡන්දෙන් පස්සේ ආපහු පැලෝපීය නාලයක් පෙන්නලා, කොටි නැගිට්ටවලා, විශාල ශබ්දයක් ඇහුනා කියලා ආපහු මිල වැඩි කරනවා. මොහොමඩ් රාජපුක්ඛ ගෙන් පිනට කන්න බලන් හිතන් අතින් අරන් පුපෙන් තියාගත්තු ගොං ශිංහෙළ යඛ්ඛයෝ ආපහු තණකොල කාලා පඹයෝ ගිනි තියලා කෑ ගහනවා :baffled:
    :yes: :yes:
     
    • Like
    Reactions: Cypress

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Me yana rate eken baluwoth 88/89 gana godak kiyawei

    Pansalakata bombayak wadinna puluwan..

    But munta dan strategy naa...ape rate gon minissu podi detath trigger wenawane..jaathiya gana kiwwwa gaman dong gala denne ❌
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    මෙච්චරයි කතාව
    >>> දිනන්න ගැහුවෙ "ගේමක්" කියල , මිනිස්සුන්ගෙන් වැඩි ප්‍රතිශතයකට නොතේරෙන තරමේ ගේමක් ගහන පක්ශය හෝ පුද්ගලයා දිනුම් <<<

    👆👆👆👆👆