2024 /2025 චන්දෙ දිනන ස්ට්‍රැටජී එක මොකක් වෙයිද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වේසිගේ පුතාලා ටික චන්දේ ලන් වෙද්දි ජාතිවාදෙ අවුස්සලා ගනීවි
    පන්සලකට ගල් ගස්සවලා... පල්ලියකට ගිනි තියලා ආයෙත් අවුස්සලා ගනී
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    ඕව බොරු කියල දැනගත්තට මිනිස්සු පුරුද්දට ගිහින් කතිරෙ ගහනව බන්.

    හිත්ල බලපන්, අවුරුදු 72ක් තිස්සෙ උන සෙතක් නැති නිසා අලුත් පක්ශෙකට ඡන්දෙ දෙන්ඩ කැමති උන් කීයක් හොයා ගන්ඩ පුලුවන් වෙයිද් මේ එලකිරියෙන්?
     
    • Like
    Reactions: Cypress and mmrizmy

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉස්සරහට විපක්ෂේ ඕන පොල් ලෙල්ලකට ඡන්දෙ දෙන තත්වෙකට එනවා :lol:

    FB_IMG_16164005639561382.jpg
     

    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    තාම ගොන් හරක් ටික දෙන්න ලෑස්ති රාජපක්ෂලාට , කොහ්මත් උන්ට දෙනවා ඇරුදු 10ක්ග්ගියත්
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රාජපක්ශලා දැන් ලේසියෙන් පරද්දන්න බෑ. 2015 වැරදි ඔක්කොම වගේ හදාගෙන ඉන්නේ. පට්ටම ස්ට්‍රොන්ග්. සජබ, අනුර වගෙ උන් කරන්නෙ ඇමරිකන් හමුදාවට කැටපෝලෙන් විදිනවා වගේ වැඩක්. උන්ට දැනෙන්නෙවත් නෑ. නන්දසේන පිස්සෙක් වගේ කෑගහන්නේ උගෙ නොතේරුම් කමට.

    මහින්ද, බැසිල් කලබල නෑ. උන් දන්නවා කිසි අවුලක් නෑ, චන්දෙට වියදම් කරන්න සල්ලි තියෙනවා, පොඩ්ඩක් කුලප්පු කරාම මිනිස්සු චන්දෙ දෙනවා කියල.

    මේ ආණ්ඩුවට කෙල උනොත් කෙලවෙන්න ජනාධිපති මොකක් හරි අලුගුත්තේරු මිලිටරි වැඩක් කරන්න ගිහින්. නැත්නම් අවුලක් නෑ. :D :D
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,118
    13,793
    113
    පෘථිවිය
    තේමාව:
    යු අන් පී: ගස් වවා රට හදමු
    ජ වී පෙ: ආයෙත් නැගිටිමු වැටි වැටි නැගිටිමු
    පොහොට්ටුව: 2030 සංවර්ධිත රටක්!
    අලුත් පෙරමුණක්: උන්ට බෑ
     
    • Like
    Reactions: lakshitha2011

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මට හිතෙන විදිහට මේ කරගන යන ගොන් වැඩ උත්සන්න කරලා කොහොම හරි UN එක ලංකාවට ගෙන්න ගන්න තැනට වැඩ සෙට් කරලා UN එක පරද්දන්න චන්දෙ දෙන්න කියයි.

    ඒ වැඩේ අවුල් වගේ උනොත් පාස්කු ප්‍රහාරේ කරවපු එකාටම කියල ආයෙත් බෝම්බ දෙක තුනක් පුපුරවලා ජාතිවාදේ අවුස්සලා ගනී
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    UN, Adirajyawadi kumanthrana, Koti nagiteema, Muslim, Wipakse dekata bedanawa, Rajapakse maranayak, Worst case another bomb.

    Ps: sinhalu andanna mahaloku strategy one na. Podi jathika hageemak ena sinduwak dammath mun chande denawa ude paandara gihin.
     
    • Like
    Reactions: GDKN2

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිහලයට සති දෙකකට කලින් එව මතක නැති නිසා අත පාස් කරන එක තමා ලේසිම වැඩේ
    ඊට පස්සෙ as usual බොම්බයක් දාල එනෝ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    පොහොට්ටුවට නං විශේෂ ප්ලෑනක් ඕනෙ නෑ, විපක්ෂෙ නොහැකියාව හොඳටම ප්‍රමාණවත්...
    විපක්ෂෙට තමයි ප්ලෑනක් හොයා ගන්න වෙන්නෙ දැං බොරුවෙන් ගොඩ යන්ඩ බැරි නිසා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Typical triggers,,,,
    Wada pethi, kottu, panty, ulu haal
    Viduli putu
    Koti negiteema

    But mechchara mahansi wenna ona na. Main opposition leader weak. JVP also has no material votes.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පුතනෝ විපක්ෂේ ඉන්නකන් ලොකු strategy ඕනි නෑ, 2/3 නැති උනත් දිනන්න පුලුවන් :)
    හබැයි සුපිරි විකල්පයක් ආවොත් නම් අමාරු වෙයි