2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඉතින් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් XXXIII වරට පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින්.
    රටවල් 206ක නියෝජනය සමගින් පැවැත්වෙන තරගාවලිය එලෙබෙන සිකුරාදා එනම් Jul 26 ආරම්බවන අතර තරගාවලිය Aug 11 දක්වා දිවයනවා.

    සත්කාරක ප්‍රංශයෙන් තරගකරුවන් 573ක්, ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරගකරුවන් 460ක්, ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තරගකරුවන් 592ක්, චීනය නියෝජනය කරමින් තරගකරුවන් 405ක් සහ ඉන්දියාව නියෝජනය කරමින් තරගකරුවන් 113ක් මෙවර Olympics වරම් ලබාගෙන ඇත.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජවන, බැඩ්මින්ටන් සහ පිහිනුම් අංශ වලින් ක්‍රීඩකයන් 6 දෙනෙක් මෙවර තරග බිමට පිවිසෙන අතර තරගාවලිය තරග කාණ්ඩ 32ක් යටතේ සංවිදානය කර ඇත.

    1K0dimZ.jpeg


    Paris, Hamburg, Boston, Budapest, Rome, සහ Los Angeles නගර අතර පැවති සත්කාරක නගරය සදහා පැවති සටනේදී ප්‍රංශය සත්කාරක නගරය ලෙස තෝරාගනු ලැබුවේ 2017 සැප්තැම්බර් මසදීය. මෙවර සත්කාරකත්වයත් සමග ලන්ඩන් නුවරින් පසු ඔලිම්පික් තරගාවලියක් තුන්වෙනි වරට පවත්වන එකම නගරය බවට පැරිස් නුවර ඉතිහාසගත වනු ඇත.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aruna Darshana, Dilhani Lekamge සහ Tharushi Karunarathna ජවන සහ පිටිය ඉසව් වලිනුත්, Viren Nettasinghe බැඩ්මින්ටන් ඉසව්වෙනුත්, Kyle Abeysinghe සහ Ganga Seneviratne පිහිනුම් ඉසව්වෙනුත් තරග බිමට පිවිසෙනු ඇත.

    iMojPUd.jpeg


    එසේනම් මිතුරනි දන්නා නොදන්නා දේවල් නුලේ බෙදාගන්න. තුති.
    මෙදා අර ලංකාවේ උන් හෑලි ලිව්ව අස්ස කෙල්ල නැද්ද? :lol: :lol:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Mata kauru harikiyanawada Upun naththe ai kioyala?
    පරිසාධන මට්ටම පහු කරේ නෑ , රෑන්කින් වලින් උඩට යන්ඩත් තරග කරන්ඩ බැරි උනා ආබාධ උන නිසා.
    අර කෙල්ල තමයි ඉන්නේ මොකක් හරි කරන්න පුලුවන් මට්ටමේ.
    මේ සෙට් එකෙන් නම් 🎖 එකක් පේන තෙක් මානෙකවත් කවුරුත් නෑ.
    Javelin throw එකේ june වල 21 කොල්ලෙක් 84.5 ක් දැම්මා. ඌ ඉතින් මේ ටීම් එකේ නෑ ඌ 87 වගේ දාන්ඩ පුලුවන් නම් 🎖 එකක් ශුවර් 2029 වෙනකොට ඌව ට්‍රේන් කරොත් 87-88 constant දාන්ඩ ලන්කාවට 🎖 එකක් ගන්ඩ ලගම අවස්තාව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    මේ සෙට් එකෙන් නම් 🎖 එකක් පේන තෙක් මානෙකවත් කවුරුත් නෑ.
    Javelin throw එකේ june වල 21 කොල්ලෙක් 84.5 ක් දැම්මා. ඌ ඉතින් මේ ටීම් එකේ නෑ ඌ 87 වගේ දාන්ඩ පුලුවන් නම් 🎖 එකක් ශුවර් 2029 වෙනකොට ඌව ට්‍රේන් කරොත් 87-88 constant දාන්ඩ ලන්කාවට 🎖 එකක් ගන්ඩ ලගම අවස්තාව.
    තරුශිට චාන්ස් තියනව ලගටම යන්න.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    තරුශිට චාන්ස් තියනව ලගටම යන්න
    Tharushi
    pb 400m - 52.48
    Pb 800m - 2.00.66

    Tokyo olympics
    Bronze 400m - 49.46
    Bronze 800m - 1.56.81

    බොහෝවිට මූලික වටයෙන්ම එළියෙ. හරියට train කරොත් ඊලග olympics වල ගේමක් දෙන්ඩ පුලුවන් වෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    Tharushi
    pb 400m - 52.48
    Pb 800m - 2.00.66

    Tokyo olympics
    Bronze 400m - 49.46
    Bronze 800m - 1.56.81

    බොහෝවිට මූලික වටයෙන්ම එළියෙ. හරියට train කරොත් ඊලග olympics වල ගේමක් දෙන්ඩ පුලුවන් වෙයි.
    ඔහොම බලන්න බෑ මචන්..
    400 වැඩක් නෑ .. 800 දුවන විදිය වෙනස් බන්.. මේකිට ගොඩක් වෙලාවට සෙට් උනේ asia උන්.
    800 දුවන්නේ pack එකත් එක්ක. pack එකේ අනිත් උන්ගේ time බලපානවා අන්තිම time එකට.

    මෙන්න මෙතැනදී මේකිට සෙට් වෙන්ව ආසියාවෙන් පිට උන් ටිකක් දුවන්න.
    ඔය time එක නිකමට චෙක් කරල බලපං ලෝක මට්ටමේ කොතනද තියෙන්නේ කියල.



    800 දුවන්න ආසියාවෙන්ම ඉන්නේ මෙයා විතරයි