2025ත් පොහොට්ටු ආණ්ඩුවක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    aniwa, wena kawuda inne ithin, jaya wewa jaya wewa.
    ලන්කාවේ පොන්න හෑත්තට මෙච්චර වෑලි දාලා ඈරලත් ඔහේ පෝලිම් වලට වෙලා ඉන්නවා.. තවත් ඈරියත් ඔච්චර තමා.. දෑන් මුන්ගේ සෙන්සර් ගිහින් තියෙන්නේ. දෑනෙන්නේ නෑ.. රනිල් ආවාම කරයි කියලා කීදෙනෙක් නම් උඩ පෑන්නද? මුන්ගේ ඔලු කාලා ඉවරයි.. නාමල් මේ රටේ රජ වෙන එක ශුවර්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    https://ozeanmedia.com/political-research/why-dont-third-parties-win-us-presidential-elections/

    https://www.washingtonpost.com/opin...ies-should-stop-running-candidates-president/

    ඇන්දිල්ලක් නෙවේ සිස්ටම් එකේ හැටි. third party එකකට චාන්ස් එකක් නැහැ ගොඩක් වෙලාවට.
    ඒත් එක වෙලාවක් එනව. ප්‍රධාන පක්ෂ දෙක එපා කියන තැනට එන. ඒකෙන් ප්‍රයෝජනේ හරියට ගන්න ඕනි.

    huh predictions. 🤗

    එහෙම උන දවසට මේ thread එක උඩට ගමු. jvp එකට ලොකු චාන්ස් එකක් තියනව මේ වගේ තොත්ත බබාල කරන ගොන් වැඩ ටික නවත්ත ගත්ත නම් cricket ඉස්සරහට දාල ඒක අර blood එකේ තියාගෙන බලන උන්ට හේට් කරල උන්ගෙ චන්ද ටිකත් නැති කරගෙනද චන්ද දිනන්න හදන්නෙ. එක්කො jvp එක දිනයි next time නැත්තම් විපක්ෂය වෙනව. වෙන එකෙක් ඇවිත් හෑවොත් ඊගල පාර ඊට පස්සෙ සැරේ jvp එක ආණ්ඩුව ගන්නව. මම කරපු predictions නම් 90% එහා ඇත්ත වෙලා තියනව. මේකත් වෙයි ගොඩක් වෙලාවට.

    2019 උඹ predict කලේ මොකක්ද? 2025 ජෙප්පන්ට විපක්ශේ යයි කියලා හිතනවාද? එතකොට ආන්ඩුව කවුරු වෙයිද? ජෙප්පන්ට නෝ චාන්ස්.. උන්ට වඩා මුස්ලිම් පක්ශයි දෙමල පක්ශයි චන්ද ගන්නවා උතුරෙයි නෑගෙනහිරයි :lol:

    උබ ඔය කියන්නෙ මේ රටට වෙලා තියන දේ උඩු දුවල ඊලග ආණ්ඩුවටත් බැරි වෙලා අනේ මහින්ද මහත්තයයෝ කියල දුවල ගිහින් නාමල් බේබිව ජනාදිපති කරයි කියලද බන්. 2029 වෙද්දී මහින්දය කොහොමත් මැරෙනව ඊට ඉස්සෙල්ල. සජිත් පොන්ස් ට වෙච්ච වැඩේ වෙන්නෙ ඕකට. පියානෝ ගගහ තමයි ඉන්න වෙන්නෙ ජීවිත කාලෙම ඕකා දේශපාලනේ ඉන්න තීරණය කලොත්.
    අනිත් ඕන දෙයක් වෙන්න පුළුවන් ඕකා ජනාදිපති වෙන එක නම් වෙන්නෙ නෑ බන් මේ ආත්මෙදි.

    2029 ට ඉස්සෙල්ල මහින්දය වලකජ්ජ ගහන එක විතරයි තව ඇත්ත වෙන්න තියෙන්නෙ. 🤠
    ------ Post added on Aug 4, 2024 at 12:59 PM