2025ත් පොහොට්ටු ආණ්ඩුවක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කහ කැම්පේන්ග් එක සාර්ථකයි , තාම පොහොට්ටුවට පුලුවන් කැම්පේන්ග් එකක් කරලා බහුතර මෝඩයො දක්කන්න . ඉතිං 2025 ත් සල්ලි ටිකක් වියදම් කරලා කැම්පේන්ග් එකක් හදලා ලේසියෙන්ම දිනයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    කහ කැම්පේන්ග් එක සාර්ථකයි , තාම පොහොට්ටුවට පුලුවන් කැම්පේන්ග් එකක් කරලා බහුතර මෝඩයො දක්කන්න . ඉතිං 2025 ත් සල්ලි ටිකක් වියදම් කරලා කැම්පේන්ග් එකක් හදලා ලේසියෙන්ම දිනයි.
    2025 enne ne eka sure. But kaalayak giyata passe ai chance eka tiyenawa mokada elangata ena ekath ratata hukola tama yanne.
    2015 uneth ekane. So history will repeat for sure in this shit hole.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පුතා.. රාජපක්ශලා ඈති කරපු අර්බුධය ලේසියෙන් විසදන්න පුලුවන් එකක් නෙමේ. 2025 වෙන ආන්ඩුවක් එන්න ඉඩ තියෙනවා බෝම්බ සීන් එකක් වගේ එකක් නාවොත්.. ඒ ආවත් ඈති වෙන ආර්ථික ප්‍රශ්ණ හින්දා ඒ ආණ්ඩුවට ස්ථාවර වෙන්න ලෑබෙන්නේ නෑ.. ලන්කාව මේ ගිණි ගොඩෙන් උඩට එන්න කවදා පුලුවන් වෙයිද කියලා හිතන්න අමාරුයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කහ කැම්පේන්ග් එක සාර්ථකයි , තාම පොහොට්ටුවට පුලුවන් කැම්පේන්ග් එකක් කරලා බහුතර මෝඩයො දක්කන්න . ඉතිං 2025 ත් සල්ලි ටිකක් වියදම් කරලා කැම්පේන්ග් එකක් හදලා ලේසියෙන්ම දිනයි.
    I guess you have seen this right?
     
    • Like
    Reactions: sakuntha1996

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නෑ මචං...
    ඒක නෙමෙයි ඔය උනේ... මගෙනං අදහස, අනුංගෙ ළමයෙකුට පොහොට්ටු දායකයෝ උප්පැන්නයක් හැදුව.

    ඊට පස්සෙ රටේ ප්‍රශ්න සේරම මොහොතකට අමතක කරල, රටේ ප්‍රජාව කහ, නිල් කියල දෙපැත්තකට බෙදිල ඇණ කොටාගත්ත....

    මැච් එකට කහ ඇඳගෙන යනව කියන්නෙ ඉතාම සුලු දෙයක්. හොඳ හෝ නරක ඕන මඟුලක්....
    හැබැයි, පොහොට්ටු ගොට්ටො අත දාල ඒක නැති ප්‍රශ්නයක් බවට පත්කරා...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    2025 enne ne eka sure. But kaalayak giyata passe ai chance eka tiyenawa mokada elangata ena ekath ratata hukola tama yanne.
    2015 uneth ekane. So history will repeat for sure in this shit hole.
    ඔව් ඒක නම් අනිවාර්යෙන්ම වේවි.
    නමුත් 2025 උනත් අපි හිතන තරම් පරාජයක් නැති වේවි.
    පුතා.. රාජපක්ශලා ඈති කරපු අර්බුධය ලේසියෙන් විසදන්න පුලුවන් එකක් නෙමේ. 2025 වෙන ආන්ඩුවක් එන්න ඉඩ තියෙනවා බෝම්බ සීන් එකක් වගේ එකක් නාවොත්.. ඒ ආවත් ඈති වෙන ආර්ථික ප්‍රශ්ණ හින්දා ඒ ආණ්ඩුවට ස්ථාවර වෙන්න ලෑබෙන්නේ නෑ.. ලන්කාව මේ ගිණි ගොඩෙන් උඩට එන්න කවදා පුලුවන් වෙයිද කියලා හිතන්න අමාරුයි
    ඔව් සමහර විට ආයෙ කවදාවත්ම අපේ ජීවිත කාලෙදි 2019ට කලින් තත්වෙට එන එකක් නැති වේවි
    I guess you have seen this right?

    නෑ බන්
    අර කසුන්ගෙ
    ත්‍රේඩ් එක බලලා මම
    කිව්වෙ.
    එළ මම මේකත් බලන්නම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔව් ඒක නම් අනිවාර්යෙන්ම වේවි.
    නමුත් 2025 උනත් අපි හිතන තරම් පරාජයක් නැති වේවි.

    ඔව් සමහර විට ආයෙ කවදාවත්ම අපේ ජීවිත කාලෙදි 2019ට කලින් තත්වෙට එන එකක් නැති වේවි

    නෑ බන්
    අර කසුන්ගෙ
    ත්‍රේඩ් එක බලලා මම
    කිව්වෙ.
    එළ මම මේකත් බලන්නම්
    http://economatta.blogspot.com/2022/06/blog-post_24.html

    පවතින තත්ත්වය යටතේ ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටීමේ අනතුර බැහැර කළ හැකි එකක් නෙමෙයි. තියෙන්නේ තේරීම් දෙකයි. එකක් හානි අවම කර ගනිමින් සැලසුම් සහගතව කඩා වැටෙන්න ඉඩ දීම. අනෙක් එක ඉබාගාතේ කඩා වැටෙන තුරු බලා සිටීම. පවතින තත්ත්වය තුළ 2019ට හෝ ආපසු යාම ඉතාම දුරස්ථ ඉලක්කයක්!
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කහ කැම්පේන්ග් එක සාර්ථකයි , තාම පොහොට්ටුවට පුලුවන් කැම්පේන්ග් එකක් කරලා බහුතර මෝඩයො දක්කන්න . ඉතිං 2025 ත් සල්ලි ටිකක් වියදම් කරලා කැම්පේන්ග් එකක් හදලා ලේසියෙන්ම දිනයි.
    2025 හේ ඡන්දයක් තියන්න රටක් තිබුණොත් ලොකු දෙයක් බං
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නෑ මචං...
    ඒක නෙමෙයි ඔය උනේ... මගෙනං අදහස, අනුංගෙ ළමයෙකුට පොහොට්ටු දායකයෝ උප්පැන්නයක් හැදුව.

    ඊට පස්සෙ රටේ ප්‍රශ්න සේරම මොහොතකට අමතක කරල, රටේ ප්‍රජාව කහ, නිල් කියල දෙපැත්තකට බෙදිල ඇණ කොටාගත්ත....

    මැච් එකට කහ ඇඳගෙන යනව කියන්නෙ ඉතාම සුලු දෙයක්. හොඳ හෝ නරක ඕන මඟුලක්....
    හැබැයි, පොහොට්ටු ගොට්ටො අත දාල ඒක නැති ප්‍රශ්නයක් බවට පත්කරා...
    ඔව් නමුත් අනිත් ඒවත් ඔහොම තමයි
    අපේ රටේ මුස්ලිම් අන්තවාදය තිබුනා පොඩියට
    නමුත් මුන් ඒක ශාප් කරලා උන්ට ඕනේ
    විදියට හැසිරුවා. අපි දන්නෙ නැහැ 2025 වෙන කොට
    මොනවා උඩට ඇදලා ගනියිද කියලා. ඒක නිසා
    රැළි වලින් පරිස්සම් වෙන එක හොදයි.
    විශේෂයෙන් රට ජාතිය ආගම ඉස්සරහට දාන් එන.

    http://economatta.blogspot.com/2022/06/blog-post_24.html

    පවතින තත්ත්වය යටතේ ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටීමේ අනතුර බැහැර කළ හැකි එකක් නෙමෙයි. තියෙන්නේ තේරීම් දෙකයි. එකක් හානි අවම කර ගනිමින් සැලසුම් සහගතව කඩා වැටෙන්න ඉඩ දීම. අනෙක් එක ඉබාගාතේ කඩා වැටෙන තුරු බලා සිටීම. පවතින තත්ත්වය තුළ 2019ට හෝ ආපසු යාම ඉතාම දුරස්ථ ඉලක්කයක්!
    ඔව් හැමිල්ටන් බෑන්ක් එකෙන් නඩු දාපු එකෙන් අයි එම් එෆ් ග්‍රාන්ට් එකක් නැති එන්න පුලුවන් කියල WA විජේවර්ධන කියනවා.
    2025 හේ ඡන්දයක් තියන්න රටක් තිබුණොත් ලොකු දෙයක් බං
    ඔව් ඒකත් ඇත්ත
    Oke thiyanawa kathawa 100%. owa danne naththe meke inna unta dirawanne nathi nisa
    මේකෙ නම් ටිකක් හරි හොදයි නමුත් ෆේස් බුක් වගේ නම් ගන්න දෙයක්ම නැහැ.
    උන්ට හොඳ නම් අපිට මොකෝ බං.පුළුවන් උන් රටින් යන ඵක තමා කරන්න ඕන..කොහොමත් මේ රට හැදෙන රටක් නෙමෙයි.
    මුන්ගෙ වැඩ නිසා වීසා ගන්නත් බැරි වේවිද මන්දා බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔච්චර narrow minded වෙන්න එපා බන්.
    කහ ඇදගෙන ගිය එක බොරුවට පොහොට්ටුවෙ campaign එකක් කියල ලේබල් ගහගෙන ඇගේ ගාගෙන දැන් කෑ ගහල වැඩක් නෑ.
    campaign එකක් කර ගත්තෙ අර ඉරාජ්ලයි වැලේ වැල් නැතුව ඉන්න උන් ටිකයි. උන්ට කැම්පේන් තියා පාන් කියාගන්න බැරුව ඉන්නෙ.
    අනුන්උගෙ මගුලක්න්ගෙ උන්ගෙ වගේ කරගෙන දුන්න ලනුව තමයි ඔය කාල දිරෝ ගන්න බැරුව ඉන්නෙ.

    දැන් ඔය කහ ඇදගෙන යන එකට මැරෙන්න හැදුවෙ jvp එකේ pages වලින්. ගෝල් ෆේස් එකේ උන්ට එදා ගැහුවම ෆයිර් වෙලා හතර වටේ නෙලුවෙ සේරම රටට ආදරේ jvp එකේ උන් මුළු රටේම ? ඔය මැච් බලන්න ගිය එවුන් ඔක්කොම දේශද්‍රෝහී අරගලයට විරුද්ධව දගලන උන්.
    දැන් ඕකද ඔය කියන්න දගලන්නෙ ?
     
    නෑ සරලවම කියන්නේ ලන්කාවේ එවුන්ව අන්දන එක හරිම ලේසි වෑඩක් කියලා.. කවදා හරි නාමල් රජ වෙන එක ශුවර්
     
    මෙච්චර මේ video clip එකෙන් clip එකට මුන්ගෙ තිරිසන් වැඩ ගැන access එක තියනකොට අලුතෙන් ඉපදෙන එකෙක් ට වත් මොලයක් තියනව නම් එහෙම අදහසක් එන්න විදියක් නැහැ බන්. ඔය 2005 ඉස්සෙල්ල තිබ්බ රට නෙවේ දැන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔච්චර narrow minded වෙන්න එපා බන්.
    කහ ඇදගෙන ගිය එක බොරුවට පොහොට්ටුවෙ campaign එකක් කියල ලේබල් ගහගෙන ඇගේ ගාගෙන දැන් කෑ ගහල වැඩක් නෑ.
    campaign එකක් කර ගත්තෙ අර ඉරාජ්ලයි වැලේ වැල් නැතුව ඉන්න උන් ටිකයි. උන්ට කැම්පේන් තියා පාන් කියාගන්න බැරුව ඉන්නෙ.
    අනුන්උගෙ මගුලක්න්ගෙ උන්ගෙ වගේ කරගෙන දුන්න ලනුව තමයි ඔය කාල දිරෝ ගන්න බැරුව ඉන්නෙ.

    දැන් ඔය කහ ඇදගෙන යන එකට මැරෙන්න හැදුවෙ jvp එකේ pages වලින්. ගෝල් ෆේස් එකේ උන්ට එදා ගැහුවම ෆයිර් වෙලා හතර වටේ නෙලුවෙ සේරම රටට ආදරේ jvp එකේ උන් මුළු රටේම ? ඔය මැච් බලන්න ගිය එවුන් ඔක්කොම දේශද්‍රෝහී අරගලයට විරුද්ධව දගලන උන්.
    දැන් ඕකද ඔය කියන්න දගලන්නෙ ?
    ජේවීපී කියන්නෙත් තවත් එක පක්ශයක් විතරයි, උන්ට ඕනෙත් මේක තියන් යන්න මේ විදියටම.
    අපිට ඕවා වැඩක් නැහැ, නමුත් ඔය කහ ඇදන් ගියපු උන්ම තමයි තාප්පවල චිත්‍ර ඇන්දෙ. පුරන් කුඹුරු කෙටුවෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මෙච්චර මේ video clip එකෙන් clip එකට මුන්ගෙ තිරිසන් වැඩ ගැන access එක තියනකොට අලුතෙන් ඉපදෙන එකෙක් ට වත් මොලයක් තියනව නම් එහෙම අදහසක් එන්න විදියක් නැහැ බන්. ඔය 2005 ඉස්සෙල්ල තිබ්බ රට නෙවේ දැන්.
    ඒ වුනාට 2019 දුන්නේ උන්ට ආපහු.. ඒ වගේ තමා .. ලන්කාවේ එවුන්ව අන්දන එක සිම්පල්
     
    • Like
    Reactions: sakuntha1996

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ජේවීපී කියන්නෙත් තවත් එක පක්ශයක් විතරයි, උන්ට ඕනෙත් මේක තියන් යන්න මේ විදියටම.
    අපිට ඕවා වැඩක් නැහැ, නමුත් ඔය කහ ඇදන් ගියපු උන්ම තමයි තාප්පවල චිත්‍ර ඇන්දෙ. පුරන් කුඹුරු කෙටුවෙ.

    උබ ගිහින් ඇහුවද උන්ගෙන් චිත්‍ර ඇදල කුබුරු කොටපු උන්ද මැච් බලන්න ගියෙ කියල ?
    ක්‍රිකට් බලන්නෙ නැත්තම් ඉතින් ඕක තේරුම් කරල දෙන්න බැහැ කොහොමත්.

    හරි උන් ටික කියල කියමු. මොකද්ද දැන් ඔය තාප්ප වල චිත්‍ර ඇදල කුබුරු කොටන එකේ intention එක ? රට කාල විනාස කරල දාපිය කියන එකද ? වෙනම හේට් එකක් ඔලුවෙ තියාගෙන ඒක දිගේ හිතන්න යන්න එපා බන්.

    ඒ වුනාට 2019 දුන්නේ උන්ට ආපහු.. ඒ වගේ තමා .. ලන්කාවේ එවුන්ව අන්දන එක සිම්පල්

    මොකද්ද බන් ඔය අන්දනව කියන්නෙ ? මිනිස්සුන්ට පක්ෂ දෙකකින් පිස්සො දෙන්නෙක් ව දාල චන්දෙ දීපිය කිව්වම ප්‍රධාන පක්ෂ දෙකෙන් එකෙක් ට තමයි දෙන්නෙ. වෙන ග්‍රහලෝකෙකිං එකෙක් එන්නෙ නෑ නෙ. සජිත් දින්න නම් පොහොට්ටුවෙ සක්කිලි ඇවිත් කියයි අන්දන්න ලේසී තොපිව අපි කිව්ව එක ඇහුව නම් මෙහෙම වෙන්නෙ නෑ. ගොටාබය සර් හිටිය නම් කොරෝන වලින් මෙච්චර මැරෙන්නෙ නෑ. තොපිට හොද වැඩේ කියල. බයියො කවි ලියයි අපිට වැරදුනා හුප්පච්චී ගගා. එදත් කිව්ව වගේ පොළවෙ පස් කාල. නාමල්වත් ජනපති කරල තව අවුරුදු විස්සකට විතර කෙලෝල නවතී.

    ------ Post added on Jun 25, 2022 at 10:46 AM
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේකෙන් ගන්න කරුණු කීපයක් තියෙනවා.

    1. අපි ඕනේ අටමගලකට රැවටිලා රැල්ලට යන්න බලන් ඉන්න ජාතියක්. හරි ලේසියි රැලි හදන්න.
    2. පොහොට්ටු කුක්කන්ට තාම ලංකාවේ මිනිස්සු අතරේ සැලකියයුතු බෙදීමක් ඇති කරන්න පුලුවන්. මිනිස්සු එකතු වෙලා කරපු දෙයක් උන් ගේමක් නැතුව හයිජැක් කරා.
    3. අරගලය සාමාන්යෙන් පොහොට්ටු කුක්කන්ට වඩා අඩි කීපයක් ඉස්සරහ හිටියේ. මොලෙන් ගහපු ගේමක්. දැන් ඒක ටික ටික අඩු වෙනවද මන්දා.
    4. දැන් අපි බලන්නේ වැටුන ලිදෙන් ගොඩ එන්නේ කොහොමද කියලා නෙවෙයි ලිද ඇතුලේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. ලිද ඇතුලේ සැපම තැන අල්ල ගන්න මිනිස්සු ගහමරා ගන්න දවස වැඩි ඈතක නෙවෙයි.

    ඔය ඔක්කොම ගොඩ දා ගන්න එක පටන් ගන්නත් ගොබ්බ ගෝඨා එලවන්න ඕනේ. එතනින් මෙහා විසදුමක් නම් පේන්න නෑ.