අද ඇමති මන්ලෙඩත් දැක්කනේ..මොකෝ කියන්නේ 2025 ආණ්ඩුව ගෙදර යයිද?
මට නම් හිතෙන්නේ දැන් තමා අවුරුදු 77 සාපෙන් රට බෙර ගන්න හොදම අවස්තාව එන්නේ..හැමෝටම තේරිලා දැන් තියෙන්නේ සජිත් කියන්නේ පිස්සෙක්,අනුර කියන්නේ ඩිල් කාරයෙක්..අලියා වදවෙලා ගිහින් කියලා..අලුත් බලවේගකයට එන්න හොදම වෙලාව...
දැන් තියෙන්නේ අලුත් 225 එක්ක අලුත් පක්ෂයක් බිහි කරන එක..සියලු දෙනා උගතුන්ලො සහ හොරු නැතුව.. එදා බණ්ඩාරනායක මහතා සද වේද,ගුරු පන්චාමහා බලවේගය ගොඩ නැගුවා මෙන්,සුපිරිසුදු චරිත 225 පෙරමුණ අර ගන්න..ලොකු ප්රචාරයක් දීලා 2025 දැන් ඉන්න අය හොදට නොකොළොත් චන්දෙට එනවා කියලා අද ඉදන්ම ජනතාව අතරට ගිහින් ප්රසිද්ද වෙලා,මිනිසුන්ට වැඩ කරලා නමක් හදන ඉන්න එක..
එහෙම උනොත් දැනට ඉන්න අයටත් වැඩක් කරන තැනට තල්ලු වෙනවා..අනික තව දුරටත් මිනිස්සු ලකුණට චන්දෙ දෙන්නේ නැහැ කියන එක දැන් ඔප්පු වෙලා තියෙන නිසා,මේ හොදම අවස්ථාව,උගතුන් ඉස්සරහට ඇවිත් රට බෙර ගන්න