2025 ආණ්ඩුව ගෙදර යයිද?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද ඇමති මන්ලෙඩත් දැක්කනේ..මොකෝ කියන්නේ 2025 ආණ්ඩුව ගෙදර යයිද? 😂

    මට නම් හිතෙන්නේ දැන් තමා අවුරුදු 77 සාපෙන් රට බෙර ගන්න හොදම අවස්තාව එන්නේ..හැමෝටම තේරිලා දැන් තියෙන්නේ සජිත් කියන්නේ පිස්සෙක්,අනුර කියන්නේ ඩිල් කාරයෙක්..අලියා වදවෙලා ගිහින් කියලා..අලුත් බලවේගකයට එන්න හොදම වෙලාව...

    දැන් තියෙන්නේ අලුත් 225 එක්ක අලුත් පක්ෂයක් බිහි කරන එක..සියලු දෙනා උගතුන්ලො සහ හොරු නැතුව.. එදා බණ්ඩාරනායක මහතා සද වේද,ගුරු පන්චාමහා බලවේගය ගොඩ නැගුවා මෙන්,සුපිරිසුදු චරිත 225 පෙරමුණ අර ගන්න..ලොකු ප්‍රචාරයක් දීලා 2025 දැන් ඉන්න අය හොදට නොකොළොත් චන්දෙට එනවා කියලා අද ඉදන්ම ජනතාව අතරට ගිහින් ප්‍රසිද්ද වෙලා,මිනිසුන්ට වැඩ කරලා නමක් හදන ඉන්න එක..

    එහෙම උනොත් දැනට ඉන්න අයටත් වැඩක් කරන තැනට තල්ලු වෙනවා..අනික තව දුරටත් මිනිස්සු ලකුණට චන්දෙ දෙන්නේ නැහැ කියන එක දැන් ඔප්පු වෙලා තියෙන නිසා,මේ හොදම අවස්ථාව,උගතුන් ඉස්සරහට ඇවිත් රට බෙර ගන්න :P
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    නාකි මයිනා, බූරු පුතා, ලපයා කැමති නෑ තුන්වෙනි බලවේගයක් හැදෙනවට..

    හදන ඵකත් ලේසි නෑ..නාගානන්ද පේනවනේ දොඩව දොඩව ඉන්න හැටි..:D
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනේ නෑ බන් දැන් අපේ දිහාවේ එකෙක් අලිස් තම්බිට දෙන්නේම නෑ කියලා කිය කිය හිටියා එකෙක් . ඌ දැන් කියපි ගෝඨ ඌරගේ මාළු උරගේ පිටේ තියලම කපන්න ලූ එහෙම දෙන්නේ .
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හදන ඵකත් ලේසි නෑ..නාගානන්ද පේනවනේ දොඩව දොඩව ඉන්න හැටි..:D

    උ කරේ බොරුවනේ බන්..උ වැඩියෙන් මිටින් තිබ්බේ පිටරට.. ගම වල මිනිස්සු උ ගැන අහලා වත් නැහැ..එකයි මන් කියන්නේ දැන් ඉදන් පටන් ගෙන මිනිස්සු අතරට යන්න ඕන.. චන්දෙට මස 03ක කලින් උඩින් පාත් වෙලා අලුත් පක්ෂයකින් ඇවිල්ලා ඉල්ලුවට දිනන්නේ නැහැ... මහින්ද මාමි උනත් 2015 පැරදිලා අවුරුදු 05 මිනිස්සු එක්ක හිටියනේ හැම පන්සලකටම ගිහින්
     
    • Like
    Reactions: erozan

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    117770531_698540277359548_7250383921004917990_n.jpg
     
    • Like
    Reactions: Die-hard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ව්‍යවස්ථාව වෙනස් කරල ගෝඨා වෙනුවට මහින්ද 2025 ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් නං පරදියි :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උ කරේ බොරුවනේ බන්..උ වැඩියෙන් මිටින් තිබ්බේ පිටරට.. ගම වල මිනිස්සු උ ගැන අහලා වත් නැහැ..එකයි මන් කියන්නේ දැන් ඉදන් පටන් ගෙන මිනිස්සු අතරට යන්න ඕන.. චන්දෙට මස 03ක කලින් උඩින් පාත් වෙලා අලුත් පක්ෂයකින් ඇවිල්ලා ඉල්ලුවට දිනන්නේ නැහැ... මහින්ද මාමි උනත් 2015 පැරදිලා අවුරුදු 05 මිනිස්සු එක්ක හිටියනේ හැම පන්සලකටම ගිහින්
    මේක තමයි ඇත්තම කතාව..ජනතාව එක්ක එකට ඉන්න මනුස්සය මිසක් ෆැරිසුට් කාරයො කවදාවත් දිනන්නෙ නැ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ මනුස්සයට දුන්න එක වැරදියි කියන්න තාම ඉක්මන් වැඩියි . ගෝඨට මොකක්ම හරි විශ්වාසයක් ඇතිනෙ . නැත්තන් ලංකාවෙන්ම ඒක වෙච්ච නාමල්ට ඔය ඇමතිකම දෙන්න පුලුවන්නෙ