2025 කොරෝනා රැල්ලට සාදරයෙන් පිලිගන්නවා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,533
    113
    අප්ඩේට් මොනවාද

    කිසිම ප්‍රශ්ණයක් නෑ..විපක්ෂ වල අය බොරු බියක් මවන්න උත්සහ කරනවා බොරු නිව්ස් දදා.බස් වල, කෝච්චි වල නිතරම යනවනම් විතරක් මාස්ක් දාන්න..

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    දැන්නම් ඉතින් ගානක් නෑ නේද, මේක එච්චර ලොකු සින් එකක් නෙවෙයිනේ.. ගොඩක්ම ලෙඩ තියෙන අයට එහෙම කෙස් කියලනේ කියන්නේ.. @emoji diaries දොස්තර මහත්තයා මොකද කියන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන්නම් ඉතින් ගානක් නෑ නේද, මේක එච්චර ලොකු සින් එකක් නෙවෙයිනේ.. ගොඩක්ම ලෙඩ තියෙන අයට එහෙම කෙස් කියලනේ කියන්නේ.. @emoji diaries දොස්තර මහත්තයා මොකද කියන්නේ.
    ඔය හද්ද ඩොටේ ඇටෙන්ඩන් පොන්ස්ගේ පච හෑලි බලන්න තිබ්බා වෙන ආණ්ඩුවක් තිබ්බා නං
     
    • Haha
    Reactions: AKI-SL and snm1990

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    දැන්නම් ඉතින් ගානක් නෑ නේද, මේක එච්චර ලොකු සින් එකක් නෙවෙයිනේ.. ගොඩක්ම ලෙඩ තියෙන අයට එහෙම කෙස් කියලනේ කියන්නේ.. @emoji diaries දොස්තර මහත්තයා මොකද කියන්නේ.
    බය නොවි ඉදහං කොල්ලො. ගියපාරත් බොලාව බේරුවනේ. ආයි කීපාරක් රැල්ල ගැහුවත් බොලාව බේරනවා. එච්චරයි.