AniwaUn denna ekathu unath Unui, Unge watei inneth Parana Naki Padaththara deshapaluwo thamai
එහෙනන් දෙන්න වටින්නේම නෑ
ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයි..ගෝඨ ඉල්ලුවොත් ගෝඨට තමා ලබන පාරත් ඡන්දේ දෙන්නෙ මිනිස්සු.ඒ කොහොම උනත් පොහොට්ටු වෙන් දාන ඕන කෙනෙක් දිනනවා...❤ජහපාලනය වගේ කැඳ හැලි වලට මිනිස්සු අායෙත් ජන්දෙ දෙන්නෙ නෑ..අන්න ඒකයි..තාමත පරම්පරා දේශපාලුවන්ට කඩේ යනවානේ මුං.මේච්චර ඇරලා තියෙද්දිත් රාජපක්ඛවරුන්ට, ප්‍රේමදාසලාට, සිරිසේනලාට තියෙන වහල් කම් වලනම් අඩුවක් නැති පාටයි.
Kathakara wedak nethaඅන්න ඒකයි..තාමත පරම්පරා දේශපාලුවන්ට කඩේ යනවානේ මුං.
ඔයා ස්කවියාගේ ගෙදර ගියාද අන්න විඩියෝ එකක් දාලාමයිත්රී ගොයියා ඇතුළු නිදහස් පක්ෂෙ උන්දලා ඔක්කොම පනින්න බලං ඉන්නෙ![]()
මට හිතෙනවා සජිතුයි මයිත්‍රි එකතු වෙයි කියලා.
නිදහස් පක්ශෙන් එකෙක් දානවා. ඝොටා සජිත් හාන්සි. අනුර කුමාරට වෙන්නෙ ඝෝටාගේ කොන්ත්‍රාත් එකක් කරන්න against SLFP.
අනුර කුමාර නායකමෙන් අයින් වෙලා, නායකත්වයේ වෙනසක් වුනොත් මිනිස්සු JVP එක ගැනත් බලාවි.
නාගහනන්ද ගේ විවස්තාව වගේ one law for all එකක් එනකන් කවුරු ආවත් පොඩි මිනිහට යහපතක් වෙන්නෙ නෑ.
ඕකට ජෙප්පොත් එකතු කරන්න. උනුත් වහල්ලු තමයි.මේච්චර ඇරලා තියෙද්දිත් රාජපක්ඛවරුන්ට, ප්‍රේමදාසලාට, සිරිසේනලාට තියෙන වහල් කම් වලනම් අඩුවක් නැති පාටයි.