2025 ජනාධිපති වරනය මට හිතෙන දේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    නිකමට හිතුනා අනාගතේදි හරි යයිද වරදිද බලන්න ත්‍රෙඩ් එකක් දැම්මා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එහෙනන් දෙන්න වටින්නේම නෑ

    :yes:ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයි..ගෝඨ ඉල්ලුවොත් ගෝඨට තමා ලබන පාරත් ඡන්දේ දෙන්නෙ මිනිස්සු.ඒ කොහොම උනත් පොහොට්ටු වෙන් දාන ඕන කෙනෙක් දිනනවා...❤ජහපාලනය වගේ කැඳ හැලි වලට මිනිස්සු අායෙත් ජන්දෙ දෙන්නෙ නෑ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාගේද අර කොලබ 7 ගෙයක් බලෙන් අල්ලන් ඉන්නවා කියලා නිවුස් එකක් ගියා. අනේ මන්දා බලය හම්බුනොත් ඉතින් මොකාගේ උනත් සැබෑ ස්වරුපේ බලා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: kinkon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මේච්චර ඇරලා තියෙද්දිත් රාජපක්ඛවරුන්ට, ප්‍රේමදාසලාට, සිරිසේනලාට තියෙන වහල් කම් වලනම් අඩුවක් නැති පාටයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මේච්චර ඇරලා තියෙද්දිත් රාජපක්ඛවරුන්ට, ප්‍රේමදාසලාට, සිරිසේනලාට තියෙන වහල් කම් වලනම් අඩුවක් නැති පාටයි.
    අන්න ඒකයි..තාමත පරම්පරා දේශපාලුවන්ට කඩේ යනවානේ මුං.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    මයිත්‍රී ගොයියා ඇතුළු නිදහස් පක්ෂෙ උන්දලා ඔක්කොම පනින්න බලං ඉන්නෙ :yes:
    ඔයා ස්කවියාගේ ගෙදර ගියාද අන්න විඩියෝ එකක් දාලා
     
    • Love
    Reactions: LazyLizard

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට හිතෙනවා සජිතුයි මයිත්‍රි එකතු වෙයි කියලා.

    kawuru ekathu wela awath wedak ne, api bokken weda karanne namal rajapaksha janapathi karanna.
    a wagema 2025 namal janapathi wena eka mona sakkaraya awath nawaththanna be.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    නිදහස් පක්ශෙන් එකෙක් දානවා. ඝොටා සජිත් හාන්සි. අනුර කුමාරට වෙන්නෙ ඝෝටාගේ කොන්ත්‍රාත් එකක් කරන්න against SLFP.

    අනුර කුමාර නායකමෙන් අයින් වෙලා, නායකත්වයේ වෙනසක් වුනොත් මිනිස්සු JVP එක ගැනත් බලාවි.

    නාගහනන්ද ගේ විවස්තාව වගේ one law for all එකක් එනකන් කවුරු ආවත් පොඩි මිනිහට යහපතක් වෙන්නෙ නෑ.
     
    • Like
    • Haha
    Reactions: ishancjs and Amos

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිදහස් පක්ශෙන් එකෙක් දානවා. ඝොටා සජිත් හාන්සි. අනුර කුමාරට වෙන්නෙ ඝෝටාගේ කොන්ත්‍රාත් එකක් කරන්න against SLFP.

    අනුර කුමාර නායකමෙන් අයින් වෙලා, නායකත්වයේ වෙනසක් වුනොත් මිනිස්සු JVP එක ගැනත් බලාවි.

    නාගහනන්ද ගේ විවස්තාව වගේ one law for all එකක් එනකන් කවුරු ආවත් පොඩි මිනිහට යහපතක් වෙන්නෙ නෑ.

    owa wedak ne , ape ekama balaporoththuwa ape namal baby witharai.
    aniwa mama mage jeevithe unath puja karanawa namal janapathi karala lankawa goda danna
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මේච්චර ඇරලා තියෙද්දිත් රාජපක්ඛවරුන්ට, ප්‍රේමදාසලාට, සිරිසේනලාට තියෙන වහල් කම් වලනම් අඩුවක් නැති පාටයි.
    ඕකට ජෙප්පොත් එකතු කරන්න. උනුත් වහල්ලු තමයි.
    ඔය සෙට් එක මිනිස්සුන්ට අරිනකන් උන් මොනවද කරේ.