උඹලට හිතෙන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එක බම්ප් කරා කලින් වැඩියි කියලා. හෙට මයිනා මැරෙන්නත් ඉඩ තියෙනවා. හෙට ලොකු සිද්ධියක් වෙලා ජෙප්පො අනාථ වෙන්නත් ඉඩ තියෙනවා. ඡන්දෙ දවසේ උදේ සුනාමියක් ඇවිල්ල චන්දෙ කල් ගිහිල්ලා ආයිත් අවුරුද්දකින් තියද්දී ජෙප්පො සීයට තුනට වැටෙන්නත් ඉඩ තියෙනවා



