2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එක බම්ප් කරා කලින් වැඩියි කියලා. හෙට මයිනා මැරෙන්නත් ඉඩ තියෙනවා. හෙට ලොකු සිද්ධියක් වෙලා ජෙප්පො අනාථ වෙන්නත් ඉඩ තියෙනවා. ඡන්දෙ දවසේ උදේ සුනාමියක් ඇවිල්ල චන්දෙ කල් ගිහිල්ලා ආයිත් අවුරුද්දකින් තියද්දී ජෙප්පො සීයට තුනට වැටෙන්නත් ඉඩ තියෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,059
    126,407
    113
    දෙහිවල
    උඹලට හිතෙන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එක බම්ප් කරා කලින් වැඩියි කියලා. හෙට මයිනා මැරෙන්නත් ඉඩ තියෙනවා. හෙට ලොකු සිද්ධියක් වෙලා ජෙප්පො අනාථ වෙන්නත් ඉඩ තියෙනවා. ඡන්දෙ දවසේ උදේ සුනාමියක් ඇවිල්ල චන්දෙ කල් ගිහිල්ලා ආයිත් අවුරුද්දකින් තියද්දී ජෙප්පො සීයට තුනට වැටෙන්නත් ඉඩ තියෙනවා
    වේස කතා එපා.. අනුර දිනනවා..

    දැන් .i. නැගලා™
    හ්ම් හ්ම්.. ඔයාගෙත් මරු ටිකක් තියෙනවා. පොඩ්ඩක් ඔහොම යමු ෆිට් එක..🙏
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    දැන් මොකෝ හිතෙන්නෙ 🤠
    අපිට ඒ කාලේ හිටියා පොදු හතුරෙක් උගේ තියන කපටි කමට ඌ තරගෙන් අයින් උනා. එහෙම නොවුන නම් අනුරට අද 60% එහා යන්න තිබ්බ. උන් Play කරන්නේ වෙනම ගේමක්.. දැන් ඡන්ද ටික ලස්සනට කඩල තියෙන්නේ උන්.. බලමු ඉතින්.. :lol:
     
    • Like
    Reactions: sachith19920726

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,098
    113
    2025 ත් ජවිපෙ 3% තමයි. චන්දෙ‌ ලං වෙලා‌ මයිනා වලකජ්ජ ගැහුවම අනුකම්පා චන්ද‌ වලින් නාමල් ප්‍රසිඩන්ට්.
    2025 april වෙද්දී AKD අපහු 3% ලු. 2030 වෙනකන් රනිල් ව හොල්ලන්න බැලූ :lol:

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,981
    17,204
    113
    2025 ත් ජවිපෙ 3% තමයි. චන්දෙ‌ ලං වෙලා‌ මයිනා වලකජ්ජ ගැහුවම අනුකම්පා චන්ද‌ වලින් නාමල් ප්‍රසිඩන්ට්.
    2021 ai ban umba ehema kiwwe?
     

    gama22

    Well-known member
  • images-4.jpeg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,241
    18,910
    113
    අදාල නෑනේ
    අනුර කාරය කියන කතාවල අත්තක් නැත්තෙ නැහැ.. ඒත් jvp කාලකන්නි බල්ලන් ව නම් පේන්න බැහැ බන්.. ජාතික වේ@ගෙ පුතාල.. ආච්චිල අම්මල තාම කියනව ඔවුන් කරපු වැඩ..
    කොල්ලො කීදෙනෙක් නම් අල්ලාගෙන ගිහින් ඔවුන් ටයර් දාල පණපිටින් ගිනි තිබ්බ කියලද..
    ​

    එල.. දින සීයෙන් කරන්න ඕන නම් නැහැ.. මාස තුනෙන් කරන්න පුළුවන් දේවල් නෑ..
    අවුරුදු හයකින් අපි කතා කරමු මේ ගැන..
    පරණ පොස්ට් එහෙම ඇදල..
    next election එකට..
    දැන් මරාගෙන වැඩක් නෑ බොරුවට..
    ​

    -අනුර කුමාර දිසානායක
    http://www.divaina.com/2015/01/18/politics05.html​

    88-89 කාලෙ මරපු එවුන්ව හොයන්න පනතක් එපාලුද බන් මේ අවජාතක ඩොලර් කාක්කන්ට

    :rofl:

    අනුර පොන්ස් ගෙ කටින් බැදුම් කර හොරකම ගැන රනිල් සෑර් ගෙ නමේ රයන්න වත් කියවෙන්නේ නැති ආශ්චර්ය බලන්න හසන්ත..

    සද්දෙ වහල හිටපන් කුලප්පු වෙයි අනුර ෆෑන්ස් ල..
    බැදුම් කරේ ගැන කියද්දී අනුර සුදු පුතාගෙ කටින් එක පාරක් වත් රනිල ගෙ නම කියවුනේ නැද්ද කියල එහෙම අහන්න එපා පුතී..
    රිදෙයි..

    :(

    logo.png

    අනුර වලිග ලප වානර

    දැන් මොකෝ හිතෙන්නෙ 🤠

    දෛවයේ සරදම් 🤌
     
    • Love
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    දෛවයේ සරදම් 🤌

    කලින් මුන්ට දිනන්න ඕන කමක් තිබ්බෙ නෑ නෙ.
    prediction එකක් වැරදිලා තිබ්බොත් කියපන්.
    2019 ගොට ඇවිත් දිනනවා කිව්වෙ 2017 දි :ROFLMAO:

    අනික මේකෙ ඉන්න 95% ම ඔහොම තමයි.
    වැරදීම් වෙනවා මිනිසුන්ට. 8-)

    ඔයා කියපු එක හරි

    යාළුවා is back :ROFLMAO:
    මූ මැරෙන් නෑ බන් ගලේ ගහල වත්


    ------ Post added on Sep 20, 2024 at 2:14 AM
     
    Last edited:
    • Haha
    Reactions: Identity