2025 JVP එකට රට දෙමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ගමෙහ් ඉන්න තට්ට රැඩිකල් නාකියෙක් කියනවා මන් අහගෙන :yes::yes:
    මේ පාර ලොවෙත් JVP එක දිනන්නෙ නෑ හැබැයි අපේ ටාගට් එක 2025 අනුරව ප්‍රසිඩන්ට් කරන්න :D:D
    ඔහොම කිව්ව :confused::confused: මට හිතෙන්නෙ 2025 ආයෙත් හුකාගනිවී වගේ :angry: 2015 කරා වගේ :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මොකක් කරන්නත් කලින් බැසිලා කියන එකද අපි පිළිගන්න ඕන, නැත්තං විමලෙයි, ගොම්බන්පිලයි කියන එකද කියලා කියාපල්ලා.. කොන්පියුස් වෙලා ඉන්නෙ :(
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ජෙප්පො හොඳයි ඒත් රටේ අාර්ථිකේ හදන්න උන්ට බෑ..ඵහෙනම් රනිලවයි,හර්ෂද සිල්වල වගේ උන්ගෙ උදව් ගන්න ඕන.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජෙප්පො හොඳයි ඒත් රටේ අාර්ථිකේ හදන්න උන්ට බෑ..ඵහෙනම් රනිලවයි,හර්ෂද සිල්වල වගේ උන්ගෙ උදව් ගන්න ඕන.

    මෙයාලට නම් පුළුවන් නේද

    oS0Mpwr.jpg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙයාලට නම් පුළුවන් නේද

    oS0Mpwr.jpg
    කවුද ඵහෙම කිව්වේ...ජෙප්පොන්ට ජාත්‍යන්තර සබඳතා හදාගන්න බෑ කියල මම කිව්වෙ මුං ටික වගේම තමා..ඒ උනුත් දන්නව..මේ ළගදී ලාල් කාන්තම ඒක කිව්වා.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ගමෙහ් ඉන්න තට්ට රැඩිකල් නාකියෙක් කියනවා මන් අහගෙන :yes::yes:
    මේ පාර ලොවෙත් JVP එක දිනන්නෙ නෑ හැබැයි අපේ ටාගට් එක 2025 අනුරව ප්‍රසිඩන්ට් කරන්න :D:D
    ඔහොම කිව්ව :confused::confused: මට හිතෙන්නෙ 2025 ආයෙත් හුකාගනිවී වගේ :angry: 2015 කරා වගේ :lol:
    අඩේ මේක මරුනේ
     
    • Like
    Reactions: haunte and ttj

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කවුද ඵහෙම කිව්වේ...ජෙප්පොන්ට ජාත්‍යන්තර සබඳතා හදාගන්න බෑ කියල මම කිව්වෙ මුං ටික වගේම තමා..ඒ උනුත් දන්නව..මේ ළගදී ලාල් කාන්තම ඒක කිව්වා.
    San Diego Lol GIF by San Diego Zoo Wildlife Alliance
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගමෙහ් ඉන්න තට්ට රැඩිකල් නාකියෙක් කියනවා මන් අහගෙන :yes::yes:
    මේ පාර ලොවෙත් JVP එක දිනන්නෙ නෑ හැබැයි අපේ ටාගට් එක 2025 අනුරව ප්‍රසිඩන්ට් කරන්න :D:D
    ඔහොම කිව්ව :confused::confused: මට හිතෙන්නෙ 2025 ආයෙත් හුකාගනිවී වගේ :angry: 2019 කරා වගේ :lol:
    ඒක නම් ඇත්ත. 2019 තමයි හොඳටම හුකෝගත්තේ.