2025 JVP එකට රට දෙමු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,535
    35,391
    113
    සිරි ලංකාවේ උගතුන් බුද්ධිමතුන් ඉන්නවා කිව්වට පල් මෝඩ තැරි දාර වහුකුණු බයියෝ ඉන්නේ කියලා හොඳම එකෙන්, ලෝකයාට ඔප්පු කරලා පෙන්නුවේ 2019 නොවැම්බැර් වලදි තමයි. කලින් තිබුණු එක චන්දෙකින්වත් සිංහලු ඔච්චරටම පල් වුනේ නෑ