2026 දිත් කෙල්ලෝ පස්සෙන් යන එවුන් ඉන්නව ද?

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    අර ගෙදරින් කරදර කරපු අක්කගෙ වෙඩිමට ආපු ගමන් ඊයේ හවස පරණ කෑල්ලක් හම්බුණා.

    ඒකිව 2023 දි සෙට් වුනු විදිහෙන් තමා මචන්ලා මම ලෝකේ දකින විදිහ වෙනස් වුණේ.

    ඒකි කැම්පස් කාලේ ඉදන් දන්න කෑල්ලක්, කැම්පස් ඉවර වෙලා පස්සේ ආයි අවුරුදු දෙකකින් වගේ මගේ Instagram එකට PM එකක් දාල තිබිල කතා කරා. මේකි ඒ වෙද්දි engage වෙලා ඉදියේ අපේ Batchmate එකෙක්ට. Instagram එකෙත් Pinned Post එක දැන් තියන්නෙත් උන් දෙන්නගෙ වෙඩිම. කැම්පස් කාලේ මම කෙල්ලෝ එක්ක chill flirty vibe එකෙන් තමයි ඉදියේ. ඒත් කැමත්ත අහන වගේ ගොබ්බ වැඩ නම් කරන්න ගියේ නෑ. Decent ඉදියා. හැබැයි ඉතින් සාමාන්‍ය ලාංකික පිටි මුට්ටි Physique එක තමයි තිබ්බේ.

    කැම්පස් අවුට් වෙලා මම Body Fat අඩු කරල ෆුල් Lean සීන් එකේ ඉදියේ. Instagram එකෙත් Post Workout Selfie ටිකක් බස්සල. පොඩ්ඩක් Feed එක හදල අරන් ඉද්දි තමයි මේකි PM එක දැම්මේ.

    One thing led to another. Cracked the next night she messaged me. I had to do 0 work. ඒකිගෙ කොල්ල University පළවෙනි අවුරුදු දෙකේම කලේ මේකිගෙ පස්සෙන් යන එක.

    මගෙ Brain Chemistry වෙනස් උනා මචං මේකෙන්.

    කෙල්ලෙක් සිරාවට උඹට attracted නම්, චොර වෙවී පස්සෙන් යන්න ඕනේ නෑ. උන් ඇවිල්ල ඇරගන්නේ නැති ටික විතරයි.
     
    • Like
    • Haha
    Reactions: Shamal3001 and Erzo

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    @Hrithik_Roshan wage wenna ona ehenam :lol:
    මගේ නම් මූනේ පට්ට හැන්සම් සීන් එකක් නෑ බං. කොහොමත් body fat below 10% වුණ ගමන් ඕන මූනක Jawline එහෙම පැනල එනවා.

    Abs + Bicep වලට තමා මුන් ෆෝර්ම් වෙන්නේ.

    @Billionaire wena eka thamai best ma. salli salli!
    සල්ලි සතයක් වියදම් නොකර සෙට් වුනේ බං
    ------ Post added on Jan 14, 2026 at 4:20 AM
     
    • Wow
    Reactions: Erzo

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    Hormones plays a part too.When you are fit and healthy women gets the urge to get breed by you.Not everyone but most does. For fat ugly men beware of your friend who's fit and handsome.There's a chance you might be feeding your friend's kid.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,248
    12,681
    113
    🌎
    @Billionaire කියලා ටැග් කලාම වෙන එකෙක් නේ එන්නේ. එකම යූසර්ණමේ එකෙන් දෙන්නෙක් ඉන්නවා vagay.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,859
    13,714
    113
    🤍
    aniwaryen , man dan line eka didi innawa onawata wada uka denna yanne na

    kellkta mawa eka parak epanam mata ekiwa 100 parak epa mindset eken indala blpnko

    Happy Fucking Year
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,987
    113
    දැන් ලංකාවේ කොල්ලෝ යන්නේ කොල්ලෝ පස්සෙමයි
    🏳️‍🌈 👨‍❤️‍💋‍👨