දෙවි කෙනෙක් මේ විශ්වය මැව්වා, මං ඒ දෙවියා විශ්වාස කරගෙන ඉන්නවා
විශ්වය ගැන මට වැඩක් නෑ මං සසරෙන් එතෙර වෙන්න උත්සහ කරනවා
මීට අමතර අදහස් තියෙනවා නම් thread එකට එකතු කරන්න.
- ක්රිස්තියානි ඉස්ලාම් හින්දු ආගම්වල කියන විදියෙ අපේ ජීවිතේ ගැන තීරණ ගන්න / අපේ ජීවිතේට බලපෑම් කරන්න පුලුවන් higher power එකක් ගැන විශ්වාස කරනවා
විශ්වය ගැන මට වැඩක් නෑ මං සසරෙන් එතෙර වෙන්න උත්සහ කරනවා
- බුද්ධාගමේ ඉගැන්වීම්වල තියෙන කුසල් අකුසල්, සසර වගේ දේවල් විශ්වාස කරගෙන ඒ ඉගැන්වීම් වලට අනුව ජීවත්වෙනවා.
මට ආගමක් තියෙනවා, ඒත් ඒ කියන විදියටම ජීවත් වෙන්න බෑ. අපායට ගියොත් ගියපුදෙන්- මොන ආගමේ වුණත් ඒ ආගම්වල කියලා තියෙන දේවල් ඒ විදියටම කරන්න බැරි හින්දා පුලුවන් මට්ටමෙන් ජීවත් වෙනවා.
ex: බුද්ධාගමේ නම් දාන, පිංකම් වලට සභාගී වෙනවා. ඒත් පන්සිල් සම්පූර්ණෙන් රකින්නෙ නෑ.
විද්යාවෙන් හොයාගන්න දේවල් මං පිලිගන්නවා, සමාජෙට ගැලපෙන්න ජීවත්වෙනවා- big bang, evolution වගේ දේවල් පිලිගන්නවා. ethical, unethical අනුව රටේ නීතිය අනුව ජීවත්වෙනවා.
දෙවියෝ හිටියත් එකයි නැතත් එකයි මං ඉන්නෙ මට ඕනි විදියට- ආගම කියන එක නමට විතරක් හෝ නිරාගමික, ethical ද legal ද වදවෙන්නෙ නැතුව උපරිම නිදහසේ ඉන්නවා.
මීට අමතර අදහස් තියෙනවා නම් thread එකට එකතු කරන්න.