2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?


  • Total voters
    80
  • Poll closed .

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Kokatath qoute kara :eek:
    ආයෙ ඉතිං කොල්ල කිවුවොත් කිවුව... දැන් ක්වෝට් කරන්න දෙයක් නෑ..
    පැරදුන දවසට ක්වෝට් කරන්න පුතා.. පරදින්නෙ නෑ ලොවෙත්.
    හැබැයි පැරදුනොත් අනුරාධ ව ආයි ගෙදර ගෙන්න ගන්න ඕන හොදේ
    හප්පේ බෑ...
    ජර්මනිය දිනනව තමයි. ඒත් ඒ වගේ බය හිතෙන ඔට්ටු අල්ලන්නෙ නෑ..

    කොල්ල ඔට්ටුව තියල ඉවරයි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    ඇත්තද?


    1781275241106.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Kokatath qoute kara :eek:

    හැබැයි පැරදුනොත් අනුරාධ ව ආයි ගෙදර ගෙන්න ගන්න ඕන හොදේ
    2ට 1 මිත්‍රවරුනි...

    හම්මට සිරි.. 3යි බොලවු.
    හිට්ලර්ගෙ නාසි කොලුවන්ගෙ වැඩ...

    ඕයි.. 4යි.

    6යි. කප් එක නොගත්තත් මක් වෙනවද ඉතිං..

    අන්තිම මොහොතෙ 7යි..😮
     
    Last edited: