2028 වෙනකොට NPP

thomian

Well-known member
  • May 20, 2011
    13,328
    18,763
    113
    ඔව් ඉතිං ගෙදර උන්‍ට කරදරයි කියලා තෝ මේකේ කියයිද..🤣🤣

    ඵතකොට මේවා ගෙවන්නේ තොගේ හිඟන පවුලේ උන් විතරද??🤔


    h3eeiS6_d.jpeg

    පල පොන්න හොර බයියා.. බිලියන ගණන් හොරා කාලා.. අනුන්ට වස් කවි කියන්න...

    තොපිට කෙලවෙලා යන්න වැඩි දවසක් යන්නෙ නෑ.. පරිස්සමින් ඉදපං
     
    • Haha
    Reactions: deanXX

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,184
    15,697
    113
    New Zealand
    2028 වෙන්න ඕනි නෑ. 2027 විතර ණය ගෙවීම් පටන් ගන්න තියනවා. ලෝක යුද්දත් තැනින් තැන තියනවා. ටුවරිසම් ගොඩක් අඩු උනොත් ලංකාවට කෙලවෙනවා. මේ බූරු හැත්ත ඇවිත් අවුරුදු 2ක් වෙලත් , ලංකාවට ඩෝලර් ගේන්න කීසිම ප්ලෑන් එකක් නෑ. පෝට්සිටි ප්‍රොජෙක්ට් එකේ ඉන්වෙස්ට් කරන්න හිටපු උන් ටිකත් අකුලන්ගියා කියලා නිව්ස් වගයක් දැක්කා. විදේශ විනිමය නැතුව මුන් මොනවා කරන්න හිතාගෙන ඉන්න්වද කියලා මට නම් තේරෙන්නෙ නෑ. NPP එකට අමුතුවෙන් නාන්න දෙයක් නෑ. මේ නාලා තියන නෑම හොදටම ඇති. මුන් මේ කරන යටිකූට්ටු වැඩවල හැටියට 2029දි ඡන්දයක් නොතිය ඉන්නත් බැරි කමක් නෑ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,194
    17,182
    113
    පල පොන්න හොර බයියා.. බිලියන ගණන් හොරා කාලා.. අනුන්ට වස් කවි කියන්න...

    තොපිට කෙලවෙලා යන්න වැඩි දවසක් යන්නෙ නෑ.. පරිස්සමින් ඉදපං
    තොගේ සක්කිලි ජෙප්පෝ අවුරුදු 2ට හොරා කාපුවට ගෙවන්නේ තොගේ හිගන පවුලේ උන්ද කියලා ඇහුවේ පොන්නයෝ.,.උත්තර දීපන් පොන්නයා..

    මට කෙලවන්න තෝ??????? මැරිලා ඉපදිලා වරෙන්.. :lol: :lol: :lol: :lol: :lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,328
    18,763
    113
    තොගේ සක්කිලි ජෙප්පෝ අවුරුදු 2ට හොරා කාපුවට ගෙවන්නේ තොගේ හිගන පවුලේ උන්ද කියලා ඇහුවේ පොන්නයෝ.,.උත්තර දීපන් පොන්නයා..

    මට කෙලවන්න තෝ??????? මැරිලා ඉපදිලා වරෙන්.. :lol: :lol: :lol: :lol: :lol:


    තොට කෙල වෙලා තියන තරම දැන් මාස ගානක් තිස්සේ අපිට පේනවා 🤣🤭
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,194
    17,182
    113
    තොට කෙල වෙලා තියන තරම දැන් මාස ගානක් තිස්සේ අපිට පේනවා 🤣🤭

    මට මොනා වෙන්නද කුරුස් ..ලපයට පුක දීලා දීලා දැන් ඌව බේරගන්න උදේ ඉදන් රෑ වෙනකන් කුණු බැණුම් අහන් මහන්සිවෙන්නේ උබනේ..අඩු ගානේ පැලවත්තෙන් හරි කීයක් හරි හම්බ වෙනවනම් කමක් නැහැ..පව් බං උබ.. :lol: :lol: :lol: :P
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,328
    18,763
    113
    මට මොනා වෙන්නද කුරුස් ..ලපයට පුක දීලා දීලා දැන් ඌව බේරගන්න උදේ ඉදන් රෑ වෙනකන් කුණු බැණුම් අහන් මහන්සිවෙන්නේ උබනේ..අඩු ගානේ පැලවත්තෙන් හරි කීයක් හරි හම්බ වෙනවනම් කමක් නැහැ..පව් බං උබ.. :lol: :lol: :lol: :P

    වස් කවි බයියා.. දැං සනීපද ?
     
    • Haha
    Reactions: deanXX

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    628
    412
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඉතින් ඒකනේ ඔයාට වෙන්න ඕනේත්, ඊට පස්සේ නාමල් කුමාරයා ඇවිල්ලා රට දැහැමෙන් සෙමෙන් පාලනය කරයි
    dehemen seman kiyanne namal ta bail nethi eka neda ban..... krish case eke remand eke innawa, u enne kawaddha?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,236
    47
    48
    dehemen seman kiyanne namal ta bail nethi eka neda ban..... krish case eke remand eke innawa, u enne kawaddha?

    උඹලගෙ දැහැමෙන් සෙමෙන් පාලනයට බේල් එකක් නෑ යකෝ. ක්‍රිෂ් කේස් එකේ දෙපාරක් බේල් බැහැලා, දැන් නොවැම්බර් 6 වෙනකන් ඇතුලෙ. ට්‍රාන්ස්වර්ක්ස් ඇලෝකේෂන් එකට කෝටි 7ක් කොටස් 3කින් ගෙව්වා කියලා CIABOC කියනවා. ඌ එන්නෙ බේල් එකෙන් නෙවෙයි, මැතිවරණෙන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,236
    47
    48
    dehemen seman kiyanne namal ta bail nethi eka neda ban..... krish case eke remand eke innawa, u enne kawaddha?
    දැහැමෙන් සෙමෙන් තමයි, ඒත් ඉන්නෙ රිමාන්ඩ් එකේ. අම්මත් රිමාන්ඩ්, අප්පච්චි අරෙස්ට් බයේ, ඌ එන්නෙ මැතිවරණෙන්. පවුලම එකට ඉන්නවා නේ යකෝ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,046
    1
    15,543
    113
    FDI නෑ. Share Market එකේ Foreign buying අඩු වෙනව, සංචිත මේ වෙද්දි 13Billion තියෙන්න ඕන ඒත් තාම 6යි. Tourism income තව අඩුවෙයි මොකද එන්න එන්න කුණු ගොඩගැහෙනව, උතුරෙ ජාතිවාදී ප්‍රශ්න වැඩි වෙනව. කුණු manage කරන්න දන්ණෑ. ඒ අතරෙ පූසාරි ගෙනල්ල ලංකාව ඉන්දියාව වගේ පෙන්නන්න හදනව. රටේ reputation එක හානව.

    FDI අඩුවෙන්න ලොකුම හේතුව Investor Confidence අඩුවෙන එක, ඒකට හේතුව Project Cancel කරන එක. ලොකු වැඩියි කියයි, පෝට් සිටිය මැද්දෙම කියයි, රුපියල් සත ගණන් බෑ කියයි එක එක හේතු දානව 0 negotiation skills,. ඒ අස්සෙ බලශක්ති හාල (පටන්ගත්තෙ Adani පන්නගෙන) , Solar වලටත් ගල් අගුරු වැඩ කරල එතන සීන්. Investor ල බලන බලශක්තිය, Cost එක එතනම ඉවරයි.

    ඉතින් ණය ගෙවන්න ගත්තම ඩොලර් ආයි මාකට් එකෙන් ගන්න වෙනව. ඉස්සරහට Inflation තව වැඩිවෙයි. දැනට රෝළ ගහන්නෙ Tourism, Foreign remittance වලින්. දැන් Remittance එන්නෙ 2022න් පස්සෙ රට ගිය උන් වැඩි උනා. උන් Settle උනාම ඕව අඩු වෙනව. Sustainable නෑ. උතුරෙ ජාතිවාදය ඉස්පොල්ලෙ ගිහින් උන් දැනටමත් පිස්සු නටනව. ලගකදිත් පන්සල බලන්න එන සුද්දියන්ව පන්න ගන්නව පන්සල නීතිවිරෝධී කිය කිය. කොලඹ ගඳ, කුණු එක්ක ලංකාවෙ Reputation තව අඩු වෙනව. ඒ නිසා Tourism boost කරන එකත් අමාරුයි විජිත වගේ මැටි කඳන් එක්ක කොහොමත් බෑ. FDI mega projects නැති නිසා Jobs Create වෙන්නෙ නෑ. GenZ සෙට් එක Job හොයන් මාකට් එකට එද්දි උන්ට ජොබ් නෑ. Chain reaction වගේ හෑමක් යන්නෙ.

    ඒ නිසා උඹ කියන කතාව ඇත්ත වෙයි.
     
    Last edited: