2030 ජනාධිපති නාමල් ද?

ekrox

Member
Sep 11, 2009
577
22
0
2030 ජනාධිපති නාමල් ද?

namal.jpg

පසුගිය දිනක නාමල් මුනගැසුනු ජනාධිපතිවරය විමසා සිටියේ නාමල් වෙනුවෙන් 2030 නමින් වෙබ් අඩ්වියක් ආරම්භ කලේ ඇයිද කියායි. එහිදී නාමල් කියා සිටියේ "2030 වෙබ් අඩවිය හැදුවෙ මම දැනගෙන නෙවෙයි. අපේ පක්ෂ්යේ තරුනයෙක් එයාගේ වුවමනාවට කරපු දෙයක්". කෙසේ වෙතත් දැන් එම අඩවිය නතර කොට තිබේ.

Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් නිව්ස් එකක්නේ :no:
    හ්ම්ම්.. ඒත් බං සමහර සිංහල සයිට් දැම්මහම අයින් කරනවලු..
    දෙරන,ලංකාදීප, ලක්බිම.. ඊ නිව්ස්.. වඟේ ඒවා අවුලක් නෑ.. :)
     
    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    හ්ම්ම්.. ඒත් බං සමහර සිංහල සයිට් දැම්මහම අයින් කරනවලු..
    දෙරන,ලංකාදීප, ලක්බිම.. ඊ නිව්ස්.. වඟේ ඒවා අවුලක් නෑ.. :)

    එල එහෙනම්:)
     
    Plain Truth.

    Member
    Sep 1, 2010
    55
    15
    0
    නාමල් ඔබට ජය මේ රටට යහපතක් කරන්න ඔබට වාසනාව ලැබේවා, හොර ගිනුම් හදල බැනලගෙ ගිනුම් තර කරන , හරියට වචනයක් කතාකරගන්න දන්නෙ නැති ටොන් පච කෙලින කලවැදි දේශපාලනයට කවදාවත් හිස ඔසවන්න දෙන්න එපා. ඒ අයගෙ ගෝල බාලයොන්ගෙ ඇඟේ මයිල් කෙලින් වෙන විදියට වැඩ කරන්න ඔබට හැකියාව ලැබේවා. එල්ලවන දහසක් මඩ ප්‍රහාර ගනන් නොගෙන ඉදිරියට යන්න හැකියාව ඔබ සතුය,ඉඩිඅමින් දේශපාලනයට නැවතීමේ තිත තබන්න. ඔබට සහ රටට ජය
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    නාමල් ඔබට ජය මේ රටට යහපතක් කරන්න ඔබට වාසනාව ලැබේවා, හොර ගිනුම් හදල බැනලගෙ ගිනුම් තර කරන , හරියට වචනයක් කතාකරගන්න දන්නෙ නැති ටොන් පච කෙලින කලවැදි දේශපාලනයට කවදාවත් හිස ඔසවන්න දෙන්න එපා. ඒ අයගෙ ගෝල බාලයොන්ගෙ ඇඟේ මයිල් කෙලින් වෙන විදියට වැඩ කරන්න ඔබට හැකියාව ලැබේවා. එල්ලවන දහසක් මඩ ප්‍රහාර ගනන් නොගෙන ඉදිරියට යන්න හැකියාව ඔබ සතුය,ඉඩිඅමින් දේශපාලනයට නැවතීමේ තිත තබන්න. ඔබට සහ රටට ජය

    maru ekata kiyanne nawathwanna kiyala.:rofl::rofl::lol: