2050---------

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Umba machan issella u kiyapu ewa kiyawala katha karapan. U agama pracharaya kalla na, katawath uge agamata enna kiyala na.
    Umbala baniddi u kiyala thiyenne, umbala ekka u waira naha. jesusu wahanse kiwwa katha etc..
    Aththatama umbala ekka balanakota u hariyata agama adahanawa. Saha u mole pawichchi karana ekek. Nikan agamak kiyala modakamak oluwe thiyan sathek wage hasirena ekek nemei. Balala igena ganin.
    :yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අපි බෞද්ධයෝ සවුත්තු කතා කියන්න එපා යාලුවා,උන්වහන්සෙත් උතුම් පුද්ගලයෙක්

    හරි හරි යාළුවා....මන් ටිකක් කලබල උන තමයි..........

    මගේ වරද...........

    ඒ උනාට මෙයාගේ හිත යට තිබුන අදහස් හිතාගන්න පුළුවන් නේ පොස්ට් දැක්කම..
     
    Kattiya modayo wage hasirenna epa nikan boru bawdda part ona na. Dan Chooty malli thread eka patan aran thiyennema wena agam na buddagama witharai kiyala kathawak dalane. Ithin anik agam wala minissunta eka prashnayak ne. Namuth kawruth eka lokuwata ganan gaththe na ne.

    Namuth arther c clerk ge adahasak dammama umbalata balan inna ba. Miniha kiwwa eke theruma wath dannwada? Umbala ai methana weerayo wenna yanne computer piti passe boru anda bawddayo wela? Kawruth modayo wage dangalanna epa. Anik minissu kiyana deta ahunkan denna purudu weyan. U kisima insult kireemak nathuwa itha hondain katha kalla thiyenne. Namuth umbala katha kalla thiyana hati balapan.
    11.gif
    11.gif
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    We Love Buddism, Lord Buddha & His Teachings :love:

    This is the Real Buddism ..... I have studied it mchan it an awesome religion as a way of life there is nothing wrong with it ...

    otherthing is if someone ask do you accept force conversion by any means .

    I am the one who 1st to condemn it unfortunately I can not stop those things mchan I do b'live Chatholic Church will never do that only some small small so called chrstian ground are the one who doing that horrible thing but some Buddhist people does not know abt it there are different sects in Christianity as well most of them do not even follow true Jesus mchan

    If my word's hurt you as a followe of Jesus I big your pardon I truely did mean it mchan b;live me
    :love:

    WE ALL SRI LANKANS !!! EVEN THOUGH YOU HATE ME , -RIP with Bad words I do not do those kind of things to you because you are my brother yesterday , today & tomorrow

    John 13:34-35

    New International Version (NIV)

    34 “A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this everyone will know that you are my disciples, if you love one another.” Lord Jesus Christ (Son of GOD)

    This is Christianity
    !! :love: :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    හරි හරි යාළුවා....මන් ටිකක් කලබල උන තමයි..........

    මගේ වරද...........

    ඒ උනාට මෙයාගේ හිත යට තිබුන අදහස් හිතාගන්න පුළුවන් නේ පොස්ට් දැක්කම..

    කවදාවත් කලබල වෙන්න එපා,අපිට පාඩුවක් මිසක් වාසියක් නැ,අනික ආගමික නායකයො දෙමාපියො මෙවට ඇදලා ගන්න එපා
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    Methana GTRZ(admin) kiyala thiyana tika wana ekak kiwwanan, uuta wana de balaganna thibba.
    minissunge hati thamai,
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    රණ බිම මැරුනෙ සිංහලයෙකු නම්
    පපුවේ වේඩි සලකුණ ඇත්තේ
    සතුරට ලය දී මිස මැරුනේ නැ
    ලේ පැල්ලම් නැ පිට පැත්තේ

    ඔහු කතා කරල තියෙනව දරුණුයි තමයි
    එත් මෙ වගෙ අයත් එක්ක වාද කිරීම සත්තකින්ම මෝඩ කමකි
    එය හරියට ත්‍රස්තවාදී කොටිත් එක්ක සාමසාකච්චා ගහනව වැනි මොඩ ක්‍රියාවක් ය

    Umba kodi dala ad eka dala kiwwata wadak na ban point ekak na. Ekai umbala hamadama nikan moda show eka danawa witharak wenne machan. Issella katha karanna point ekak hadaganin.
    Koi jathiyeth weerayo innwa. Eka loku deyek nemei. Namuth mekata kiyanne weerakama nemei hangila kunuharpa keema. Dam umbala ekek wath Arthur C clerk mehema kiwwa kiyala porata wiruddawa katha karanawada? Adu gane paththarekata liyanawada? na mokada umbala matto wena nisa saha umbalata pora kiwwa eka therila wath na kiyala loketa threna nisa.

    Kotin ekka satan karana eka weerakamak. Namuth Computer piti passe hangila modakaman oluwa udummagena wena agamaka ekek dakka thana kunuharpa kiyana ekata gong kamka. Thamange agamata jathiyatath nindawak. Ai eken penne inna ewunge mole tharama.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Umbalage kakkuma gana mata penawa. Umbala ban ara antha wadee muslim ewun wage thama. Buddagama kiyanne mole pawichchi kalla adahana agamak anda agamak nemei. Nikan modayo wage hasirenna epa.

    Dan Arthur C clerk ohoma kiyala thiyanawa. Dan miniha apahasa kala kiyala kawru hari nadu dammada? Hamuduruwo ka gahuwada na ne? NIkan modayo wage hasirenna epa.
    ඔබහට තේරුනේ නැතිදෝ මන්ද සහොදර gtrz
    ඔහු පැමිනෙන්නෙ මොන වෙසෙකින්ද කියා,
    පුලුවන්නම් සොයා බලන්න මම ආගමකට කවදාවත් අපහස කර ඇතිද කියා
    එහෙම කර නැති මමත් මෙලෙස කැ ගහන්නෙ ඔහු පැමිණි විදිය වැරදි නිසායි

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හරි හරි යාළුවා....මන් ටිකක් කලබල උන තමයි..........

    මගේ වරද...........

    ඒ උනාට මෙයාගේ හිත යට තිබුන අදහස් හිතාගන්න පුළුවන් නේ පොස්ට් දැක්කම..

    මචන් මගෙ යටි අරමුනු කිසිදෙයක් නැ නමුත් වැඩියම අන්තවාදි වෙන්න හොද නැ අගම්වලට බලෙන් හරවා ගැනිම්ට විරුද්ධව මම තරම් කිසිම කිතුනුවෙක් කතා කරලා නැතුව ඇති

    මම උබත් එක්ක තරහ නැ .... ඕය හිතනවාද ජෙසුස් වහන්සෙ තරහ වෙයි කියලා ? මම නම් හිතන්නෙ නේ එතුමා මිට වඩා සතය වෙනුවෙන් නින්දා අපහස වින්දා එක නිසා අපි සමගියෙන් ඉමු නමුත් අනිකාගෙ අදහස් වලටත් ගරු කරමු
    :love::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔබහට තේරුනේ නැතිදෝ මන්ද සහොදර gtrz
    ඔහු පැමිනෙන්නෙ මොන වෙසෙකින්ද කියා,
    පුලුවන්නම් සොයා බලන්න මම ආගමකට කවදාවත් අපහස කර ඇතිද කියා
    එහෙම කර නැති මමත් මෙලෙස කැ ගහන්නෙ ඔහු පැමිණි විදිය වැරදි නිසායි

    Mata hondata penawa u awilla thiyenne Manushshya wesayen. Umbala thama Rila weshen awilla thiyenne. Umbalata kisi deyak therenne na. Ekek mona hari gong kamak kalama rata pitin kisi deyak hithan nathi andayo wage ekema karanawa.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Umba kodi dala ad eka dala kiwwata wadak na ban point ekak na. Ekai umbala hamadama nikan moda show eka danawa witharak wenne machan. Issella katha karanna point ekak hadaganin.
    Koi jathiyeth weerayo innwa. Eka loku deyek nemei. Namuth mekata kiyanne weerakama nemei hangila kunuharpa keema. Dam umbala ekek wath Arthur C clerk mehema kiwwa kiyala porata wiruddawa katha karanawada? Adu gane paththarekata liyanawada? na mokada umbala matto wena nisa saha umbalata pora kiwwa eka therila wath na kiyala loketa threna nisa.

    Kotin ekka satan karana eka weerakamak. Namuth Computer piti passe hangila modakaman oluwa udummagena wena agamaka ekek dakka thana kunuharpa kiyana ekata gong kamka. Thamange agamata jathiyatath nindawak. Ai eken penne inna ewunge mole tharama.
    මම් ඔබට නැවතත් කියනව මම කවදාවත් කිසිම ජාතියකට ආගමකට මඩ ගසා නැති බව
    උබල අපි ගැන දන්නෙ නැ සහෝදරය,අපි අපේ ජිවිතෙ ප්‍රයෝගික ජිවිතෙ මොනාද රට වෙනුවෙන් කරන්නෙ කියල
    එහෙම තියෙද්දිත් ඔබලා මෙවැනි කතා කිමෙන් අපිට දැනෙන දුකනම් උපරිමයි මගෙ සහෝදරය
    රට වෙනුවෙන් පන දෙන්න ඉන්න අපිට ඔන කෙනෙක්ට විරුද්දව් කතා කල හැකි
    එහෙම කරනව
    එය වචනයකට පමන සීමවු දෙයක් නොවෙ
    ඔය කියනව අපි කොඩි දාගෙන පොර වෙන්න හදනව කියල
    අනෙ මගෙ සහො,රටට තියෙන ආදරය පෙන්නීමයි මම කලේ
    අයෙත් හොඳට හොයල බලන්න කියල මම කියනව මම ආගම් වලට බැනල තියෙනවද කියල
    එහෙම තියෙනවනම් කීයන්න

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    WE ALL SRI LANKANS !!! EVEN THOUGH YOU HATE ME , -RIP with Bad words I do not do those kind of things to you because you are my brother yesterday , today & tomorrow

    John 13:34-35

    New International Version (NIV)

    34 “A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this everyone will know that you are my disciples, if you love one another.” Lord Jesus Christ (Son of GOD)

    This is Christianity
    !! :love: :yes:

    Mata yatha niyam puttam
    Ayusa ekaputtam anurakkhe
    Evampi sabbabhutesu
    Manasam bhavaye aparimanam
    Just as with her own life
    A mother shields from hurt
    Her own son, her only child,
    Let all-embracing thoughts
    For all beings be yours.

    Lord Buddha (Karaniya Metta Sutta)​
    and this is Buddhisam saho
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මම් ඔබට නැවතත් කියනව මම කවදාවත් කිසිම ජාතියකට ආගමකට මඩ ගසා නැති බව
    උබල අපි ගැන දන්නෙ නැ සහෝදරය,අපි අපේ ජිවිතෙ ප්‍රයෝගික ජිවිතෙ මොනාද රට වෙනුවෙන් කරන්නෙ කියල
    එහෙම තියෙද්දිත් ඔබලා මෙවැනි කතා කිමෙන් අපිට දැනෙන දුකනම් උපරිමයි මගෙ සහෝදරය
    රට වෙනුවෙන් පන දෙන්න ඉන්න අපිට ඔන කෙනෙක්ට විරුද්දව් කතා කල හැකි
    එහෙම කරනව
    එය වචනයකට පමන සීමවු දෙයක් නොවෙ
    ඔය කියනව අපි කොඩි දාගෙන පොර වෙන්න හදනව කියල
    අනෙ මගෙ සහො,රටට තියෙන ආදරය පෙන්නීමයි මම කලේ
    අයෙත් හොඳට හොයල බලන්න කියල මම කියනව මම ආගම් වලට බැනල තියෙනවද කියල
    එහෙම තියෙනවනම් කීයන්න

    1. Umba agam walata baninne naththan hondai. Mama wena thread baluwe na namuth umba me thread ekema anya agamikayata nondiyata wage katha kalla thibbane dan balu una nam etc.. hari giya de giya. Ai ehema karanna epa.

    2. samanaya font eken gahapan ban loku size eken gahuwama balana minissunta amarui.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    1. Umba agam walata baninne naththan hondai. Mama wena thread baluwe na namuth umba me thread ekema anya agamikayata nondiyata wage katha kalla thibbane dan balu una nam etc.. hari giya de giya. Ai ehema karanna epa.

    2. samanaya font eken gahapan ban loku size eken gahuwama balana minissunta amarui.
    යාලුවා
    ආගම් වලට බැනපු kasp ල කියපු දේවල් මොනාද කියල මම පෙන්නල දීලත්
    සහ අනිත් අය රටට කරල තියෙන අපහාස පෙන්නල දීලත්
    ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැත,රටට ජාතියට ආගමට වෙනත් ආගමකට වරදක් නොකරපු මට
    ඔයා ගොඩක් දේවල් කියල තියෙනව,මම කතා කරල ඇත්තෙ මම බැනල ඇත්තෙ අපේ ජාතියට ආගමට බනින එවුන්ට මිසක් එ ආගම් වල අයට නෙමෙයි
    ඔබ එසේ පවසා මම බලු වුනායයි කියනව්නම් කරුනාකර අනිත් ත්‍රෙඩ් බලන්න
    ජයවේවා!
    ගොඩක් ස්තුති සහෝ සහයෝගයට!
    තෙරුවන් සරණයි!

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Methana GTRZ(admin) kiyala thiyana tika wana ekak kiwwanan, uuta wana de balaganna thibba.
    minissunge hati thamai,

    යාළුවා අවස්ථාවාදී වෙන්න එපා....
    කොතන හරි සිංහල කම ගැන හරි බෞද්ධකම ගැන හරි කතා වෙනවනම් ඒක කබාසිනියා කරන්න කොහෙන් හරි එකෙක් එනවා.
    අන්තිමට වෙන්නෙ අවස්තාවාදියා ජය අරගෙන ත්‍රේඩ් එක ක්ලෝස් වෙන එක විතරයි.
    ඇඩ්මින් අපිට දොස් කිව්වා කියලා ඔයා බොර දියට පැනලා මාළු කීයක් අල්ලන්නද ලොක්කා...:baffled::baffled:shame on u man...:eek:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    යාලුවා
    ආගම් වලට බැනපු kasp ල කියපු දේවල් මොනාද කියල මම පෙන්නල දීලත්
    සහ අනිත් අය රටට කරල තියෙන අපහාස පෙන්නල දීලත්
    ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැත,රටට ජාතියට ආගමට වෙනත් ආගමකට වරදක් නොකරපු මට
    ඔයා ගොඩක් දේවල් කියල තියෙනව,මම කතා කරල ඇත්තෙ මම බැනල ඇත්තෙ අපේ ජාතියට ආගමට බනින එවුන්ට මිසක් එ ආගම් වල අයට නෙමෙයි
    ඔබ එසේ පවසා මම බලු වුනායයි කියනව්නම් කරුනාකර අනිත් ත්‍රෙඩ් බලන්න
    ජයවේවා!
    ගොඩක් ස්තුති සහෝ සහයෝගයට!
    තෙරුවන් සරණයි!

    mama kasp saha anik aya apahasa kala kiyana thread keepayak mama baluwa. Mata okoma balanna bari una namuth mama dakka tike nam apahasayak thibbe na. Thiyenne umbalata anik minissunge adahas uhulana bari kama. Saha anik miniha kiyana deta kisima ganakatawath nogena e kenata apahasa kireema saha kunuharpa gaheema.
    Kisima prashnayak nathuwa kunuharpa lot pitin gahala.
    Ai ewa wenna ba. Api balamu issarahata.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    mama kasp saha anik aya apahasa kala kiyana thread keepayak mama baluwa. Mata okoma balanna bari una namuth mama dakka tike nam apahasayak thibbe na. Thiyenne umbalata anik minissunge adahas uhulana bari kama. Saha anik miniha kiyana deta kisima ganakatawath nogena e kenata apahasa kireema saha kunuharpa gaheema.
    Kisima prashnayak nathuwa kunuharpa lot pitin gahala.
    Ai ewa wenna ba. Api balamu issarahata.
    :oo:ඔබට එය දැකිමට නොහැකි වුනෙ නම්.:oo:
    කතා කල හැකි උපරිමෙන් ඇයට හොඳින් කතා කලා
    එයම ඔබට දැකගන්න පුලුවන් වෙන්නැති
    කමක් නැ සහෝදරය හැමදෙටම වැරදි අපි
    උන් ඔක්කම හරි
    ඔබගෙ කැමැත්ත,මෙය ඔබේ අඩවියයි
    සමුගන්නම්!
    බුදු සරණයි!

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :oo:ඔබට එය දැකිමට නොහැකි වුනෙ නම්.:oo:
    කතා කල හැකි උපරිමෙන් ඇයට හොඳින් කතා කලා
    එයම ඔබට දැකගන්න පුලුවන් වෙන්නැති
    කමක් නැ සහෝදරය හැමදෙටම වැරදි අපි
    උන් ඔක්කම හරි
    ඔබගෙ කැමැත්ත,මෙය ඔබේ අඩවියයි
    සමුගන්නම්!
    බුදු සරණයි!

    ඒය් යන්න එපා බං
    මාත් මේ යාළුවෝ වෙනුවෙන් ඉන්නේ
    උඔත් අනිත් උන් ගැන හිතලා හිටපන්
    අපිට උඔව ඕනි:D:D:D
     
    Status
    Not open for further replies.