colombo koheda tiyenne? kiyak wei da?

තැනක් නම් ඉතින් මචන් හොයල ගන්න. වොරන්ටි ගැනනම් බලාපොරොත්තු තියන්න බෑ. ඩිවයින් මොබයිල් හොඳයි කියනව. ඩයල්කොම් එකේත් තියනව. වොරන්ටි කියල දෙයක් නෑ. බලල ගන්න හොඳට.![]()
huawei gplay ganinko
Huawei thama bn
use karanwada?
office eke yaluwek use karanwa
ekanam office eken labuna ekak porata
e rage eke hoda phone ekak
build quality ekath hodai

