20s වල sport එකක් පටන් ගන්න එක

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    School kale sports lokuwata krla nathuwa ඉඳලා school kalen passe sports කරන්න patan ගත්thu අය ඉන්නවා da??

    මට ආසයි boxing කරන්න. Tournament wala play krnna.

    Club එකකට සෙට් වෙන්න ඕනෙ නේද
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    බොක්සිං නම් හොදට හොයලා අඩුකුලේ ගෝතයො නැති හොද professional කෝච් කෙනෙක් ඉන්න quality ඇකඩමියකට පලයන්. නැත්තං low iq ගෝතයො එක්ක sparring කරන්න ගිහිං උන් පලවෙනි දවසෙ ඉදන් පුරවලා ගහන්න ගත්තොත් ඉල්ලං උකේ ටිංකිරි ගාගෙන injury හදාගෙන සෙල්ලම් කිරිල්ලත් නවත්තලා ඉන්න වෙන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    School kale sports lokuwata krla nathuwa ඉඳලා school kalen passe sports කරන්න patan ගත්thu අය ඉන්නවා da??

    මට ආසයි boxing කරන්න. Tournament wala play krnna.

    Club එකකට සෙට් වෙන්න ඕනෙ නේද
    ඔව් , බොක්ස් කරන්න අඩුම අවුරුදු එක හමාරක්වත් ඉස්සෙල්ලා , ෆිසිකල් ස්ටැමිනා බරපතලව ඕනේ. සමහරක් ප්‍රොෆෙශන් බොක්සර්ලා ෆීල්ඩ් එකට එන්නේ 20-23 වගේ . පරක්කු නෑ.

    ඇගට හොද ස්පෝට් එකක් ‍ආ‍යේ සුපිරි . උබට 50 උනත් ලුක් එක 35 වගේ තියාගන්න පුලුවන් .

    දුක කට්ට වැඩී, ඇට කැඩෙයි නහය කැඩෙයි ඒවට රෙඩි වෙන්න තරු පේන්න වදිනවා
     
    • Love
    Reactions: icewiz